Human tracking device

BUA

Active member
  • May 4, 2006
    2,008
    13
    38
    97
    Touch Line
    මචන්

    මම පහුගිය දවස් වල මගේ මාස 4 ක පොඩි එකෙක් බලාගන්න කෙනෙක් හෙව්වා. මට බණ්ඩාරවෙල පැත්තේ පූනාගොඩ දෙමල කෙනෙක් කතකරා. කලින් මම ඒ පුද්ගලයාව දන්නෙත් නැහැ, කව්රුත් ඊ පුද්ගලයාව recommend කරලත් නැහැ. මොකක් හරි device එකක් තියෙනවද ඒ පුද්ගලයාව track කරන්න ඌ මොකක් හරි ජල්තරයක් කරලා ගල් උනොත් ?

    කව්රුහරි ඉන්නවද පූනාව පැත්තේ?
     

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    දෙමල මිනිස්සු විස්වාස කරන්න පුලුවන් සිංහල මිනිස්සුන්ට වඩා. අපේ ආච්චිව බලාගන්න සිංහල ගෑණු කෙනෙක් ආවේ, මෙයා නිවාඩුවට යනකොට හොඳ ගේමක් දීලා ගිහින් තිබුනේ.