Humans are the Worst Creatures in this World - Video

Oncologist

Member
Mar 1, 2014
67
12
0


බලන්න මේ සතා දිහා,මම කතා කරන්නෙ හරක් ගැන විතරක් නෙමෙයි,මාළුවෝ,හාල්මැස්සාට පවා උගේ ජිවිතය වටිනවා,නමුත් එක බත් කන හරක් ට නොතෙරෙන එක තමයි කරුමේ,මටනම් මේ ලෝකයේ ඉන්න තිරිසන් මිනිස්සු දැකලා,මෙක එපා වෙලා තියෙන්නෙ.