Hutch Anytime Bordbrand or wifi 4G දත්ත pack ලාබම එක මොකද්ද?
comx Well-known member Jun 11, 2015 2,512 1,079 113 srilanka Jan 5, 2025 #1 Hutch Anytime Bordbrand or wifi 4G දත්ත pack ලාබම එක මොකද්ද? Last edited: Jan 5, 2025
netnet Well-known member Oct 6, 2016 9,643 8,372 113 Jan 5, 2025 #2 unlimited vibe eka asse hutch ahanna yepa Reactions: comx
comx Well-known member Jun 11, 2015 2,512 1,079 113 srilanka Jan 5, 2025 #3 netnet said: unlimited vibe eka asse hutch ahanna yepa Click to expand... GB 80 -100 4G speed tibunot ati ban
netnet said: unlimited vibe eka asse hutch ahanna yepa Click to expand... GB 80 -100 4G speed tibunot ati ban
netnet Well-known member Oct 6, 2016 9,643 8,372 113 Jan 5, 2025 #4 comx said: GB 80 -100 4G speed tibunot ati ban Click to expand... Airtel unlimited ekak dunna mathaki balapn hoyala. api fiber nisa dan owa gana danne naha wadiya - bye
comx said: GB 80 -100 4G speed tibunot ati ban Click to expand... Airtel unlimited ekak dunna mathaki balapn hoyala. api fiber nisa dan owa gana danne naha wadiya - bye
K kasdesilva Well-known member Jul 6, 2016 748 422 63 Jan 5, 2025 #5 Government servant latanam mee dawas wala unlimited package ekak bedanawalu
rockmon Well-known member Jul 31, 2017 3,509 3,896 113 Jan 6, 2025 #6 comx said: Hutch Anytime Bordbrand or wifi 4G දත්ත pack ලාබම එක මොකද්ද? Click to expand... cliq slow habayi 35GB walin passeda koehedo
comx said: Hutch Anytime Bordbrand or wifi 4G දත්ත pack ලාබම එක මොකද්ද? Click to expand... cliq slow habayi 35GB walin passeda koehedo
N nalin0001 Well-known member Jun 12, 2014 20,096 34,648 113 Jan 6, 2025 #7 අන්ලිමිඩට් කියන මිරිඟුවට නොරැවටී ඕනෑම එනිටයිම් ඩේටා පැක් එකක් දාගනිං. ලාබම එක හොයන්න එපා. උඹේ පැත්තට හොඳට සිග්නල් තියෙන සිම් එක යූස් කරපං Reactions: comx, lgayyamp, vinura kithmal and 1 other person
අන්ලිමිඩට් කියන මිරිඟුවට නොරැවටී ඕනෑම එනිටයිම් ඩේටා පැක් එකක් දාගනිං. ලාබම එක හොයන්න එපා. උඹේ පැත්තට හොඳට සිග්නල් තියෙන සිම් එක යූස් කරපං
lgayyamp Well-known member Jan 16, 2019 3,491 3,537 113 කොලොම්පුරේ Jan 6, 2025 #8 nalin0001 said: අන්ලිමිඩට් කියන මිරිඟුවට නොරැවටී ඕනෑම එනිටයිම් ඩේටා පැක් එකක් දාගනිං. ලාබම එක හොයන්න එපා. උඹේ පැත්තට හොඳට සිග්නල් තියෙන සිම් එක යූස් කරපං Click to expand... මේකනන් ඇත්ත. කොච්චර data හම්බුනත් සිග්නල් නැත්තන් එපා වෙයි. හොඳට සිග්නල් තියන connection එකක් ගන්න. අනික unlimited කියලා එකක් ලංකාවේ කිව්වට එහෙම එකක් නැ :3 කොහෙන්හරි කොස්සක් තියනවා. Reactions: comx
nalin0001 said: අන්ලිමිඩට් කියන මිරිඟුවට නොරැවටී ඕනෑම එනිටයිම් ඩේටා පැක් එකක් දාගනිං. ලාබම එක හොයන්න එපා. උඹේ පැත්තට හොඳට සිග්නල් තියෙන සිම් එක යූස් කරපං Click to expand... මේකනන් ඇත්ත. කොච්චර data හම්බුනත් සිග්නල් නැත්තන් එපා වෙයි. හොඳට සිග්නල් තියන connection එකක් ගන්න. අනික unlimited කියලා එකක් ලංකාවේ කිව්වට එහෙම එකක් නැ :3 කොහෙන්හරි කොස්සක් තියනවා.