hutch ඉන්ටනෙට් දත්ත පැකේජ

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    Hutch Anytime Bordbrand or wifi 4G දත්ත pack ලාබම එක මොකද්ද?
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    අන්ලිමිඩට් කියන මිරිඟුවට නොරැවටී ඕනෑම එනිටයිම් ඩේටා පැක් එකක් දාගනිං. ලාබම එක හොයන්න එපා. උඹේ පැත්තට හොඳට සිග්නල් තියෙන සිම් එක යූස් කරපං
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,491
    3,537
    113
    කොලොම්පුරේ
    අන්ලිමිඩට් කියන මිරිඟුවට නොරැවටී ඕනෑම එනිටයිම් ඩේටා පැක් එකක් දාගනිං. ලාබම එක හොයන්න එපා. උඹේ පැත්තට හොඳට සිග්නල් තියෙන සිම් එක යූස් කරපං
    මේකනන් ඇත්ත. කොච්චර data හම්බුනත් සිග්නල් නැත්තන් එපා වෙයි. හොඳට සිග්නල් තියන connection එකක් ගන්න. අනික unlimited කියලා එකක් ලංකාවේ කිව්වට එහෙම එකක් නැ :3 කොහෙන්හරි කොස්සක් තියනවා.
     
    • Like
    Reactions: comx