Hutch උන්ට මෙහෙම කරන්න පුලුවන්ද ?

Mar 14, 2015
52
1
0
හෝම්ලස්
ඉතින් මචන්ලා අපිට මේක disable කරන්න බැරිද ,


මෙලෝ රෙද්දක් කරන්න බෑ. එක සයිට් එක ලෝඩ් වෙන හැම පාරම ලෝඩ් වෙනවා, එක නෙමේ බන් ප්‍රශ්නේ. උන්ට එහෙම කරන්න අයිතියක් නෑ. :angry::angry::angry:
 

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,806
    1
    9,692
    113
    colombo
    xdigital:20982583 said:
    මම හච් 42ජිබි පැක් එක..
    ඒ වගේ පැක් වෙන නෙට්වර්ක්වල නෑ :(


    මාත් 42 එකම තමයි . වෙන ඒවගේ ඔය ගානට ඔච්චර GB ගනාක් දෙන්නේ නැහැනේ

    කීයද බන් මේ පැකේජ් එක??
     

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    ඒ තියෙනේ මචන් රෑ 12 ඉඳන් උදේ 8 වෙනකන්නේ . මුන්ගේ තියෙන්නේ රෑ 12 ඉඳන් හවස 6 වෙනකන්
    42GB pack eke kiyana pramanayama data lebenawda?
    podi pack walata nam aduwen lebenne kiylai mta therenne.
     

    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    මේක ISPට කරන්න බැරි වැඩක්. එහෙම කරන්න උන්ට කිසිම අයිතියක් නෑ. අපිට ඕනේ සර්වර් එකයි , පීසී එකයි අතරේ කනෙක්ෂන් එකක් මිසක් වෙන දෙයක් නෙමේ. උනේගේ CSS,JS වලින් සයිට් එකේ තීම් එක ක්‍රෑෂ් වෙන්න පුළුවන්. සිකුරිටි පට්ට අව්ල්. උන් මොන රෙද්දකටද හැම වෙබ් පගේ එකකටම ඕක ඇටාච් කරන්නේ. උන්ට ඔච්චරටම අමාරුවක් තිබ්බනම් පුළුවන් බැලන්ස් එක පෙන්නන ප්ලගින් එකෙක් හදන්න. මම ඔකුන්ගෙන් ඇහුවහම කිව්වේ මේක. මෝඩ හැත්තක් ඉන්නේ. කතාවනම් ඇමරිකාවත් එක්ක කරට කර තරග කරන්න. මී හරක්. :angry::angry::angry:

    3929de73a29244fe9dc737b9cfa98869.png



    727167c4e2a04a8e84cae66626a7eb8b.png

    deq17z
    deq17z






    නියමයි මචන් එල. උඹ ඔහොම අහපු එක ගොඩක් හොඳයි . එතකොට වත් උන්ට තේරෙයි මෙතන ප්‍රශ්නයක් තියනව කියල .

    මාත් එකම තමයි කියන්නේ මචන් , අපි උන්ගේ service එක ගන්නේ connection එක establish කරගන්න මිසක් උන්ට ඕනේ ඕනේ එව්වා බලන්න නෙවෙයිනේ.


    මචං මට හිතාගන්න බැහැ මේ වගේ මෝඩ අදහස් දෙන උන් ඔය වගේ company වල ඉන්නවද කියල. මචන් අපිට උනත් website එකක publisher දල තියන advertisement එකක් උනත් remove කරල බලන එක illegal. ad block plus එහෙම දාගන්නේ user නේ. එක හින්ද පොඩි හරි excuse එකක් තියනව. එත් මචන් ISP code inject කරල website එකේ layout එක change කරද්දී ? මොනුන්ද බන් ඔය වගේ idea දෙන්නේ ඔය company වලට ?


    මචං අපිට කරන්න දේවල් දෙකක් තියනව

    1) අපි hutch user කෙනෙක් විදියට අපිට complain කරන්න පුළුවන් . අපිට අපිට ඕනේ දේ විතරක් පෙන්නන , modify කරන්න එපා එක එක මගුල් add කරල කියල . ( මන් cs ekata call කරල කිව්වා , fb එකට msg කරල කිව තාම reply නැහැ )

    2) අපි website එකක owner කෙනෙක් විදියට hutch එකට complain කරන්න ඕනේ අපේ site එකේ template එක modify කරන්න එපා කියල . (මන් හිතන්නේ එක තමයි හොඳම දේ , මොකද මචන් කිසිම අයිතියක් නැහැ ISP ට රජයකින් නියෝග කරල නැත්තන් public website block කරන්න හරි modify කරන්න හරි . )



    මචන් අපි මේක මෙහෙම අතරල දැම්මොත් අනිත් ISP ලත් මේකම පටන් ගනී . මේ විදයට නෙවෙඉ advertisements පෙන්නන වගේ දේවල් වලට . (මොකද දැන් හැම ISP කෙනෙක්ම බඩු විකුණන site ekakta sponsor කරනවා. )

     

    _ZionisT_

    Member
    Apr 9, 2011
    13
    0
    0
    Ingitiya
    go to system32/driver/etc/
    and open Host file with notepad and make sure open as administrator.
    4a8aa0f76487495c81fe7dc8d875158c.png



    and now add this two lines to to the file and save
    127.0.0.1 online.hutch.lk:8081
    127.0.0.1 onine.hutch.lk

    save and try :D no more popup
     

    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    42GB pack eke kiyana pramanayama data lebenawda?
    podi pack walata nam aduwen lebenne kiylai mta therenne.


    මචං කියන්න තරම් අව්ලක් දැනිල නැහැ . හැබැයි මචන් ගොඩක් ලොකු speed එකක් නම් නැහැ .

     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    42GB pack eke kiyana pramanayama data lebenawda?
    podi pack walata nam aduwen lebenne kiylai mta therenne.

    ඔව් 42ජිබිම ලැබෙනවා.. හැබැයි දවස් 30යි කිව්වට 30ක් නෑ.. මම ඊයේ අළුත් පැක් එක ඇක්ටිව් කරේ.. එක්ස්පයර් ඩේට් එක මේ මාසේ 31 :no:
     

    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    go to system32/driver/etc/
    and open Host file with notepad and make sure open as administrator.
    4a8aa0f76487495c81fe7dc8d875158c.png



    and now add this two lines to to the file and save
    127.0.0.1 online.hutch.lk:8081
    127.0.0.1 onine.hutch.lk

    save and try :D no more popup


    මචන් ගොඩක් ස්තුති .

    මචන් මන් use කරනේ linux.

    /etc/hosts

    file එක ඔය විදියට එඩිට් කරත් ඔය ප්‍රශ්නේ ඔහොමමයි. ඔය widget ඔය විදියටම පේනවා .
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    මගේ නම්බර් එක වැරදියට පෙන්නන්නේ වයිෆයි ඩොන්ගල් එකක් නිසාද කොහෙද
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    go to system32/driver/etc/
    and open Host file with notepad and make sure open as administrator.
    4a8aa0f76487495c81fe7dc8d875158c.png



    and now add this two lines to to the file and save
    127.0.0.1 online.hutch.lk:8081
    127.0.0.1 onine.hutch.lk

    save and try :D no more popup

    මුන්ගේ Domain එක හැම පරිගණකයකම හැම නිතෙරේම ලෝඩ් වෙනවකොට Alexa එකේ Rank එක හොද තැනකට එයි නේ
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඇයි Dialog එකේ තියෙන්නේ 1500 ට 55Gb එකක්
    ow:yes: bn mun gonnu wage me magulak allan dagalanawa hutch kiyanne hena chater companyk bn colombo walin ehata giyoth signal na.colombo wala di unath echchara speed na.
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    bunny16

    Member
    Oct 29, 2016
    257
    8
    0
    ow:yes: bn mun gonnu wage me magulak allan dagalanawa hutch kiyanne hena chater companyk bn colombo walin ehata giyoth signal na.colombo wala di unathechchara speed na.

    Its depends on requirements machan.

    Dialog provide only 5 gb day time

    Hutch 42 Gb pack

    No day time restrict 12 am to 6 pm ( 40 Gb )

    Hutch only restricted 6 pm to 12 am data ( 2 Gb )

    I think you can understand this simple logic



    If you want Download unlimited data Night time.

    Simply Activate Hutch Nonstop pack

    ;)

    Have a fun ;)
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    ow:yes: bn mun gonnu wage me magulak allan dagalanawa hutch kiyanne hena chater companyk bn colombo walin ehata giyoth signal na.colombo wala di unathechchara speed na.

    උබ දන්න තරම තමයි.. :D දැනට ලංකාවෙ හොදම 3ජි කවරේජ් එක තියෙන්නේ හච්.. ලබන පෙබරවාරි ඉදන් 4ජීත් ලොන්ජ් කරනවා :rolleyes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    Its depends on requirements machan.

    Dialog provide only 5 gb day time

    Hutch 42 Gb pack

    No day time restrict 12 am to 6 pm ( 40 Gb )

    Hutch only restricted 6 pm to 12 am data ( 2 Gb )

    I think you can understand this simple logic



    If you want Download unlimited data Night time.

    Simply Activate Hutch Nonstop pack

    ;)

    Have a fun ;)

    :yes::yes::love: