Hutch එකේ එවුන්ගෙ බලු වැඩක්.....
මේකයි මචන්ල අවුල මම දැන් අවු 4 ක් තිස්සේ hutch Couple package එකක් පාවිච්චි කරනව
දැන් සතියක් විතර ඉදන් කිසිම call එකක් ගන්න බෑ Sim 2ම එහෙමයි උන්ට කතා කලාම කියනවා පැය 48 ක් ඇතුලත හදනවලු දැන් සතියක් තිස්සෙ කතා කලා මට දැන් එපා වෙලා ඉන්නේ උඹලටත් මේහෙමද
මුන් හරියටම දිනේට disconnect නම් කරනවා මාසෙන්. ඒ වුනාට සතියක්ම කතා නොකලා කියල සතයක්වත් අඩු කරන්නෑ
මේකට මුන්ගෙ මැනෙජ්මන්ට් එකටවත් කතා කරන්න විදියක් දන්නවනම් කියපල්ලකො
මේ හු!#@$%$ ගෙ පුතාලට අරගෙනම සසර කලකිරිල ඉන්නේ මචන්ල..
අදටත් මට call ගන්න බෑ

මේකට මම මොකක්ද කරන්නේ බන්.....

unta kiwwama paya 48 athulatha haduwa
කපල් සිම් වලට මේ අවුරුද්දේ කෙලින්න වගේ එහෙනම් අරදින්නේ 
.අහිංසක අපි මොන කරන්නද 