Hutch එකේ එවුන්ගෙ බලු වැඩක්.....

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    Hutch එකේ එවුන්ගෙ බලු වැඩක්.....

    මේකයි මචන්ල අවුල මම දැන් අවු 4 ක් තිස්සේ hutch Couple package එකක් පාවිච්චි කරනව
    දැන් සතියක් විතර ඉදන් කිසිම call එකක් ගන්න බෑ Sim 2ම එහෙමයි උන්ට කතා කලාම කියනවා පැය 48 ක් ඇතුලත හදනවලු දැන් සතියක් තිස්සෙ කතා කලා මට දැන් එපා වෙලා ඉන්නේ උඹලටත් මේහෙමද
    මුන් හරියටම දිනේට disconnect නම් කරනවා මාසෙන්. ඒ වුනාට සතියක්ම කතා නොකලා කියල සතයක්වත් අඩු කරන්නෑ
    මේකට මුන්ගෙ මැනෙජ්මන්ට් එකටවත් කතා කරන්න විදියක් දන්නවනම් කියපල්ලකො
    මේ හු!#@$%$ ගෙ පුතාලට අරගෙනම සසර කලකිරිල ඉන්නේ මචන්ල..:baffled::baffled:
    අදටත් මට call ගන්න බෑ:oo::oo:

    මේකට මම මොකක්ද කරන්නේ බන්.....:angry::angry::angry::angry:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් හච් එකේ 141 පැකේජ් එක දාගෙන කතා කරනවා අව්ලක් නෑ...:no: කපල් සිම් වලට මේ අවුරුද්දේ කෙලින්න වගේ එහෙනම් අරදින්නේ :baffled:
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මන් හච් එකේ 141 පැකේජ් එක දාගෙන කතා කරනවා අව්ලක් නෑ...:no: කපල් සිම් වලට මේ අවුරුද්දේ කෙලින්න වගේ එහෙනම් අරදින්නේ :baffled:

    mata kalinuth mehema una ban....:(:(
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මේකයි මචන්ල අවුල මම දැන් අවු 4 ක් තිස්සේ hutch Couple package එකක් පාවිච්චි කරනව
    දැන් සතියක් විතර ඉදන් කිසිම call එකක් ගන්න බෑ Sim 2ම එහෙමයි උන්ට කතා කලාම කියනවා පැය 48 ක් ඇතුලත හදනවලු දැන් සතියක් තිස්සෙ කතා කලා මට දැන් එපා වෙලා ඉන්නේ උඹලටත් මේහෙමද
    මුන් හරියටම දිනේට disconnect නම් කරනවා මාසෙන්. ඒ වුනාට සතියක්ම කතා නොකලා කියල සතයක්වත් අඩු කරන්නෑ
    මේකට මුන්ගෙ මැනෙජ්මන්ට් එකටවත් කතා කරන්න විදියක් දන්නවනම් කියපල්ලකො
    මේ හු!#@$%$ ගෙ පුතාලට අරගෙනම සසර කලකිරිල ඉන්නේ මචන්ල..:baffled::baffled:
    අදටත් මට call ගන්න බෑ:oo::oo:

    මේකට මම මොකක්ද කරන්නේ බන්.....:angry::angry::angry::angry:
    මගෙත් ඔය සීන් එකමයි බං!
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මේකයි මචන්ල අවුල මම දැන් අවු 4 ක් තිස්සේ hutch Couple package එකක් පාවිච්චි කරනව
    දැන් සතියක් විතර ඉදන් කිසිම call එකක් ගන්න බෑ Sim 2ම එහෙමයි උන්ට කතා කලාම කියනවා පැය 48 ක් ඇතුලත හදනවලු දැන් සතියක් තිස්සෙ කතා කලා මට දැන් එපා වෙලා ඉන්නේ උඹලටත් මේහෙමද
    මුන් හරියටම දිනේට disconnect නම් කරනවා මාසෙන්. ඒ වුනාට සතියක්ම කතා නොකලා කියල සතයක්වත් අඩු කරන්නෑ
    මේකට මුන්ගෙ මැනෙජ්මන්ට් එකටවත් කතා කරන්න විදියක් දන්නවනම් කියපල්ලකො
    මේ හු!#@$%$ ගෙ පුතාලට අරගෙනම සසර කලකිරිල ඉන්නේ මචන්ල..:baffled::baffled:
    අදටත් මට call ගන්න බෑ:oo::oo:

    මේකට මම මොකක්ද කරන්නේ බන්.....:angry::angry::angry::angry:

    උබේ Number එක PM කරපන්..මන් Hutch එකේ වැඩ :P
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මගෙත් ඔහොමයි බං.. :angry::angry::angry:
    මගෙ නම් S.M.S යන්නෙ නෑ. :angry::angry::angry:
    S.M.S එක යන්න නම් ඒ නම්බරේට හරි මොකක් හරි වෙන නම්බරේකට ඩයල් කරන්න ඕන.. :oo::oo:
    එතකොට තමයි S.M.S එක යන්නෙ.. :dull:
    මල පයන්නක් බං මැසේජ් කරද්දි මැසේජ් එකයි රින්ග්කට් එකයි.. :frown::frown:
    කස්ටමර් කෙයා එකට කියල කියල බැරිම තැන එකෙක්ට ඇමතුව රිදෙන්න.. :yes:
    ඒපාර ටික වෙලාවකින් එකෙක් කත කරල කියනව මේ දවස් වල කාලගුනේ නිසා ලු මේක වෙන්නෙ.. :confused::confused:
    උන් වැඩි වැදගත්කමක් දෙන්නෙ කෝල්ස් & ඉන්ටෙර්නෙට්ලු.. :angry:
    S.M.S Idle තියෙන්නෙ නෑලු. :nerd:
    යකෝ මම ඇහුව එතකොට ඔය මොකක්ද Idle පයන්න කෙලවෙන්නෙ මගේ කපල් සිම් එකට විතරද මගේ තව සිම් එකක් තියනව ඒක යස අගේට වැඩ කියල.. :frown::frown::frown:
    ඌට කට උත්තර නැති උනා.. ඉක්මනට හදල දෙන්නම් කිව්ව.. හැබැයි ඊට පස්සෙ හරිගියා.. :yes::yes::yes:

    ඒත් මෙන්න ඊයෙ ඉඳන් ඕක වෙනව ආපහු.. මම තව ටිකක් බලල අමතන්න ඉන්නෙ
    :angry::angry::angry::baffled::baffled:

    කපල් සිම් වලට කෙලින්න වගේ යන්නෙ :baffled::baffled::baffled: