Hutch කපල් සිම් ගන්න එපා.
ලංකාවේ ගොඩක් තැන වල කුඩා ගහගෙන Hutch සිම් විකුනනවා. සමහරු කියනවා මේක සතියෙන් කපල් වෙනවා , සමහරු කියනවා මේක මස දෙකෙන් කපල් වෙනවා, තවත් සමහරු කියනවා මේකට 200 රිලෝඩ් දෙකක් දැම්මම කපල් වෙනවා කියල..
..එත් එහෙම වෙන්නේ නැ ..

තවත් සමහරි ඉක්මන්.lk එකේ add දල සිම් ලොකු ගානට විකුනනන්ව..
.. මේ කිසිම එකක් කපල් සිම් නෙවේ .
.අහුවෙන්න, රැවටෙන්න එපා..
මගේ යාලුවෙක් ඉන්නවා hutch එකේ..පොර කියනවා ලංකාවේ කිසිම තැනක hutch කපල් සිම් අලුතෙන් ගන්න නැ කියල..ඇතුලෙන් හොරෙන් වත් ගන්න බැරිලු..

පොර කියනවා සමහර සිම් හොදට use කලාම offers හැමබවෙනවා කියල. එක කවද හරියටම හම්බවෙවිද කියන එක කව්රුතම දන්නේ නෑලු මොකද එක computerize කරලා තියෙන්නේ.මේක පිටින් දල තම ඔය කුඩා ගහගෙන ඉන්න එවුන් සිම් විකුනන්නේ..
.
දන්නා හැමෝටම මේ විසත්රේ කියන්න..දැනටමත් ගොඩක් අය මේකට අහු වෙලා ඉවරයි..
..
ලංකාවේ ගොඩක් තැන වල කුඩා ගහගෙන Hutch සිම් විකුනනවා. සමහරු කියනවා මේක සතියෙන් කපල් වෙනවා , සමහරු කියනවා මේක මස දෙකෙන් කපල් වෙනවා, තවත් සමහරු කියනවා මේකට 200 රිලෝඩ් දෙකක් දැම්මම කපල් වෙනවා කියල..
..එත් එහෙම වෙන්නේ නැ ..

තවත් සමහරි ඉක්මන්.lk එකේ add දල සිම් ලොකු ගානට විකුනනන්ව..

.. මේ කිසිම එකක් කපල් සිම් නෙවේ .
.අහුවෙන්න, රැවටෙන්න එපා..මගේ යාලුවෙක් ඉන්නවා hutch එකේ..පොර කියනවා ලංකාවේ කිසිම තැනක hutch කපල් සිම් අලුතෙන් ගන්න නැ කියල..ඇතුලෙන් හොරෙන් වත් ගන්න බැරිලු..

පොර කියනවා සමහර සිම් හොදට use කලාම offers හැමබවෙනවා කියල. එක කවද හරියටම හම්බවෙවිද කියන එක කව්රුතම දන්නේ නෑලු මොකද එක computerize කරලා තියෙන්නේ.මේක පිටින් දල තම ඔය කුඩා ගහගෙන ඉන්න එවුන් සිම් විකුනන්නේ..

.දන්නා හැමෝටම මේ විසත්රේ කියන්න..දැනටමත් ගොඩක් අය මේකට අහු වෙලා ඉවරයි..

..

u hutch apu dawse idan use karapu ekak. hutch eken thwa sim ekak gedartama ewala thiybuna uge thiyna sim eketa outgoing/sms free. patta chance eka