Hutch කපල් සිම් ගන්න එපා.

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Hutch කපල් සිම් ගන්න එපා.

    ලංකාවේ ගොඩක් තැන වල කුඩා ගහගෙන Hutch සිම් විකුනනවා. සමහරු කියනවා මේක සතියෙන් කපල් වෙනවා , සමහරු කියනවා මේක මස දෙකෙන් කපල් වෙනවා, තවත් සමහරු කියනවා මේකට 200 රිලෝඩ් දෙකක් දැම්මම කපල් වෙනවා කියල..:growl:..එත් එහෙම වෙන්නේ නැ ..:no::no:
    තවත් සමහරි ඉක්මන්.lk එකේ add දල සිම් ලොකු ගානට විකුනනන්ව..:angry::angry:.. මේ කිසිම එකක් කපල් සිම් නෙවේ .:no:.අහුවෙන්න, රැවටෙන්න එපා..
    මගේ යාලුවෙක් ඉන්නවා hutch එකේ..පොර කියනවා ලංකාවේ කිසිම තැනක hutch කපල් සිම් අලුතෙන් ගන්න නැ කියල..ඇතුලෙන් හොරෙන් වත් ගන්න බැරිලු..:shocked::shocked:
    පොර කියනවා සමහර සිම් හොදට use කලාම offers හැමබවෙනවා කියල. එක කවද හරියටම හම්බවෙවිද කියන එක කව්රුතම දන්නේ නෑලු මොකද එක computerize කරලා තියෙන්නේ.මේක පිටින් දල තම ඔය කුඩා ගහගෙන ඉන්න එවුන් සිම් විකුනන්නේ..:angry::angry:.
    දන්නා හැමෝටම මේ විසත්රේ කියන්න..දැනටමත් ගොඩක් අය මේකට අහු වෙලා ඉවරයි..:dull::dull:..
     
    Feb 19, 2013
    123
    23
    0

    කුඩ ගහගෙන සිම් විකුණන්නේ හච් එකේ එවුන්මනේ :rolleyes::rolleyes:
    අල්ල ල ගස් බැදපං හොර හැතිකරේ
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ape kollekuta oya offer ekak set una danata awrudakata withra kalin. :yes:u hutch apu dawse idan use karapu ekak. hutch eken thwa sim ekak gedartama ewala thiybuna uge thiyna sim eketa outgoing/sms free. patta chance eka
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ethakota machan api kalin gaththa ewata case ekak na neda
    ewath cancel weida ban. danata 200 reload kalama masekata active wenawa
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    :shocked: අප්පට සිටි. කෙල්ල මාව දාලා ගියාට sim එක return කලේ නැහැනේ. දැන් අලුතෙන් ගන්නත් නැතිවෙන සිද්දියක් තියෙන්නේ. බැරි වෙලාවත් ආපහු couple sim අවශ්‍යතාවයක් ඇති උනොත් මලා. :(

    එක්කෝ අපහු එහෙම වුවමනාවක් එන එකකුත් නැහැ. :sorry:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    :shocked: අප්පට සිටි. කෙල්ල මාව දාලා ගියාට sim එක return කලේ නැහැනේ. දැන් අලුතෙන් ගන්නත් නැතිවෙන සිද්දියක් තියෙන්නේ. බැරි වෙලාවත් ආපහු couple sim අවශ්‍යතාවයක් ඇති උනොත් මලා. :(

    එක්කෝ අපහු එහෙම වුවමනාවක් එන එකකුත් නැහැ. :sorry:

    sim deka ube namata thiyenawanam gihin ganin..aparade
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    sim deka ube namata thiyenawanam gihin ganin..aparade

    අඩෝ ඔය තියෙන්නේ. sim එක නැති උනා කියලා ගන්න පුළුවන් නේද ? thanks idea එකට.
    එත් ඉතින් දැන්ම ඕක අරගෙන අම්මට තමයි සිම් එක දෙන්න වෙන්නේ. :lol::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    200 couple sim eka nam aith denne na kiyala hutch eken msg ewwa issra..active nati ewa tiyenawa nam active karaganna aith denne na kiyala