Hutch ස්පීඩ් වැඩි වෙලා?

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    උඹත් කාගෙන් හරි රවුටර් එකක් ඉල්ලගෙන ටෙස්ට් කරලා බලපන් නිකමට.වෙනසක් වෙන්නත් පුලුවන්
    ube router model eka mokakda
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    dan 20Mbps limit eka ayin karagena yanawa.
    thawama samahara area wala ayin wela na.

    මෙහෙම එකකුත් තියෙනවා බන්.. LTE frequency bands වල ස්පීඩ් එකකට එකක් වෙනස්. ඩොන්ගල්වල බ්‍රෑන්ඩ් ලොක් කරන්න එහෙම බෑනේද

    බ්‍රෑන්ඩ් වලට ස්පීඩ් ටෙස්ට් කලාම ආපු ස්පීඩ් එක..

    ZxaDEny.png

    මට නම් එදා ඉදල වැඩිම ස්පීඩ් එක ආවේ බ්‍රෑන්ඩ් 3 ට.. අද ස්පීඩ් එක වැඩි වෙලා තිබ්බෙත් බ්‍රෑන්ඩ් 3 තමයි

    උඹත් කාගෙන් හරි රවුටර් එකක් ඉල්ලගෙන ටෙස්ට් කරලා බලපන් නිකමට.වෙනසක් වෙන්නත් පුලුවන්
    b20(800MHz), b7 lankawe mobile network walata deela kiyala ahala na.
    uba koheda dakke b20,b7 denawa kiyala?

    lankawe b1, b3, b5, b8, b41 deela thiyenawa mobile network walata.
    ------ Post added on Jan 9, 2023 at 9:52 AM
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    current giyama edge eka witharai e wunata.
    issara wage dan current giyaama tower eke jeniya ON karanne naa... petrol ganan nisa padui lu... ape bappa jeniyak rent kara, kara hitiye dialog tower ekata... petrol ganan giyath hari dn geniyanne nelu... pora dan jeniya wikunannna yanne...
     
    • Wow
    Reactions: Heshan Daminda

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    issara wage dan current giyaama tower eke jeniya ON karanne naa... petrol ganan nisa padui lu... ape bappa jeniyak rent kara, kara hitiye dialog tower ekata... petrol ganan giyath hari dn geniyanne nelu... pora dan jeniya wikunannna yanne...
    dialog eka backup widiyata solar energy system gahanawa kiyala kiyanawa.unge reports wala thiyenawa.thawama towers 200kawath gahala na mama hithanne.
     
    • Like
    Reactions: allrights

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    dan 20Mbps limit eka ayin karagena yanawa.
    thawama samahara area wala ayin wela na.

    b20(800MHz), b7 lankawe mobile network walata deela kiyala ahala na.
    uba koheda dakke b20,b7 denawa kiyala?

    ------ Post added on Jan 9, 2023 at 9:52 AM
    උන්ගේ පේජ් එකේ චැට් එකෙන් ඇහුවාම.ඒජන්ට් කෙනෙක් පැය භාගයක් විතර තටමලා ඔන්න ඕක එව්වා. ඇත්ත නැත්තනම් මම දන්නේ නෑ.මාත් ඔහේ රවුටර් එකේ තියෙන බ්‍රෑන්ඩ් ටික ලොක් කර කර ස්පීඩ් එක බැලුවා. එච්චරයි.

    Obata apage hutch frequency band eka GSM 850 / 900 / 1800 / 1900 - SIM 1 & SIM 2 HSDPA 850 / 900 / 1900 / 2100 LTE band 1(2100), 3(1800), 7(2600), 8(900), 20(800) washayen labagatha haka.

    ube router model eka mokakda
    Telenet MF286U
    ------ Post added on Jan 9, 2023 at 10:37 AM
     
    • Haha
    Reactions: kevin_levin

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    power cut තියන වෙලාවට Hutch, LankaBell වැඩක් ක‍රන්න බෑ .
    Mobitel දැනට ok වගේ.
    Dialog කොහොමද? කොළබ අවට (දෙහීවල, ගල්කිස්ස, නුගේගොඩ, කෝට්ටේ) solar backup දාලද දන්නවද?
    SLT කොහොමද?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    උන්ගේ පේජ් එකේ චැට් එකෙන් ඇහුවාම.ඒජන්ට් කෙනෙක් පැය භාගයක් විතර තටමලා ඔන්න ඕක එව්වා. ඇත්ත නැත්තනම් මම දන්නේ නෑ.මාත් ඔහේ රවුටර් එකේ තියෙන බ්‍රෑන්ඩ් ටික ලොක් කර කර ස්පීඩ් එක බැලුවා. එච්චරයි.

    Telenet MF286U
    ------ Post added on Jan 9, 2023 at 10:37 AM
    එයා ගූගල් කරලද දන්නෑ ඔය ටික හොයාගත්තේ 🙃
    GSM 850/1900, HSPA 850, 900, 1900
    LTE 7,20
    SIM 1 & SIM 2 (මේ මොන)
    මේව ලංකාවේ නෑ
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එයා ගූගල් කරලද දන්නෑ ඔය ටික හොයාගත්තේ 🙃
    GSM 850/1900, HSPA 850, 900, 1900
    LTE 7,20
    SIM 1 & SIM 2 (මේ මොන)
    මේව ලංකාවේ නෑ
    උඹ හරියටම කිව්වා..

    ගූගල් කරලා තමයි හොයලා තියෙන්නේ

    https://apn-srilanka.gishan.net/en/apn/hutch/cat-b35

    මෙතනින් වගේ කොපි කරලා තියෙන්නේ

    OaJRoNR.png
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    • Like
    Reactions: kevin_levin

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මෙහෙම එකකුත් තියෙනවා බන්.. LTE frequency bands වල ස්පීඩ් එකකට එකක් වෙනස්. ඩොන්ගල්වල බ්‍රෑන්ඩ් ලොක් කරන්න එහෙම බෑනේද

    බ්‍රෑන්ඩ් වලට ස්පීඩ් ටෙස්ට් කලාම ආපු ස්පීඩ් එක..

    ZxaDEny.png

    මට නම් එදා ඉදල වැඩිම ස්පීඩ් එක ආවේ බ්‍රෑන්ඩ් 3 ට.. අද ස්පීඩ් එක වැඩි වෙලා තිබ්බෙත් බ්‍රෑන්ඩ් 3 තමයි

    උඹත් කාගෙන් හරි රවුටර් එකක් ඉල්ලගෙන ටෙස්ට් කරලා බලපන් නිකමට.වෙනසක් වෙන්නත් පුලුවන්
    Bands change karana widiya kiyanna puluwan da?