ube router model eka mokakdaඋඹත් කාගෙන් හරි රවුටර් එකක් ඉල්ලගෙන ටෙස්ට් කරලා බලපන් නිකමට.වෙනසක් වෙන්නත් පුලුවන්
ube router model eka mokakdaඋඹත් කාගෙන් හරි රවුටර් එකක් ඉල්ලගෙන ටෙස්ට් කරලා බලපන් නිකමට.වෙනසක් වෙන්නත් පුලුවන්
b20(800MHz), b7 lankawe mobile network walata deela kiyala ahala na.මෙහෙම එකකුත් තියෙනවා බන්.. LTE frequency bands වල ස්පීඩ් එකකට එකක් වෙනස්. ඩොන්ගල්වල බ්රෑන්ඩ් ලොක් කරන්න එහෙම බෑනේද
බ්රෑන්ඩ් වලට ස්පීඩ් ටෙස්ට් කලාම ආපු ස්පීඩ් එක..
![]()
මට නම් එදා ඉදල වැඩිම ස්පීඩ් එක ආවේ බ්රෑන්ඩ් 3 ට.. අද ස්පීඩ් එක වැඩි වෙලා තිබ්බෙත් බ්රෑන්ඩ් 3 තමයි
උඹත් කාගෙන් හරි රවුටර් එකක් ඉල්ලගෙන ටෙස්ට් කරලා බලපන් නිකමට.වෙනසක් වෙන්නත් පුලුවන්
issara wage dan current giyaama tower eke jeniya ON karanne naa... petrol ganan nisa padui lu... ape bappa jeniyak rent kara, kara hitiye dialog tower ekata... petrol ganan giyath hari dn geniyanne nelu... pora dan jeniya wikunannna yanne...current giyama edge eka witharai e wunata.
dialog eka backup widiyata solar energy system gahanawa kiyala kiyanawa.unge reports wala thiyenawa.thawama towers 200kawath gahala na mama hithanne.issara wage dan current giyaama tower eke jeniya ON karanne naa... petrol ganan nisa padui lu... ape bappa jeniyak rent kara, kara hitiye dialog tower ekata... petrol ganan giyath hari dn geniyanne nelu... pora dan jeniya wikunannna yanne...
උන්ගේ පේජ් එකේ චැට් එකෙන් ඇහුවාම.ඒජන්ට් කෙනෙක් පැය භාගයක් විතර තටමලා ඔන්න ඕක එව්වා. ඇත්ත නැත්තනම් මම දන්නේ නෑ.මාත් ඔහේ රවුටර් එකේ තියෙන බ්රෑන්ඩ් ටික ලොක් කර කර ස්පීඩ් එක බැලුවා. එච්චරයි.dan 20Mbps limit eka ayin karagena yanawa.
thawama samahara area wala ayin wela na.
b20(800MHz), b7 lankawe mobile network walata deela kiyala ahala na.
uba koheda dakke b20,b7 denawa kiyala?
------ Post added on Jan 9, 2023 at 9:52 AM
Obata apage hutch frequency band eka GSM 850 / 900 / 1800 / 1900 - SIM 1 & SIM 2 HSDPA 850 / 900 / 1900 / 2100 LTE band 1(2100), 3(1800), 7(2600), 8(900), 20(800) washayen labagatha haka.
Telenet MF286Uube router model eka mokakda
එයා ගූගල් කරලද දන්නෑ ඔය ටික හොයාගත්තේඋන්ගේ පේජ් එකේ චැට් එකෙන් ඇහුවාම.ඒජන්ට් කෙනෙක් පැය භාගයක් විතර තටමලා ඔන්න ඕක එව්වා. ඇත්ත නැත්තනම් මම දන්නේ නෑ.මාත් ඔහේ රවුටර් එකේ තියෙන බ්රෑන්ඩ් ටික ලොක් කර කර ස්පීඩ් එක බැලුවා. එච්චරයි.
Telenet MF286U
------ Post added on Jan 9, 2023 at 10:37 AM
ow.එයා ගූගල් කරලද දන්නෑ ඔය ටික හොයාගත්තේ
GSM 850/1900, HSPA 850, 900, 1900
LTE 7,20
SIM 1 & SIM 2 (මේ මොන)
මේව ලංකාවේ නෑ
උඹ හරියටම කිව්වා..එයා ගූගල් කරලද දන්නෑ ඔය ටික හොයාගත්තේ
GSM 850/1900, HSPA 850, 900, 1900
LTE 7,20
SIM 1 & SIM 2 (මේ මොන)
මේව ලංකාවේ නෑ
ow.උඹ හරියටම කිව්වා..
ගූගල් කරලා තමයි හොයලා තියෙන්නේ
https://apn-srilanka.gishan.net/en/apn/hutch/cat-b35
මෙතනින් වගේ කොපි කරලා තියෙන්නේ
![]()
solar outstation kalaa. panel horu galawan yanawa. current kapana vidiyata solar walata battery daannath paadu athi unta.dialog eka backup widiyata solar energy system gahanawa kiyala kiyanawa.unge reports wala thiyenawa.thawama towers 200kawath gahala na mama hithanne.
solar outstation kalaa. panel horu galawan yanawa. current kapana vidiyata solar walata battery daannath paadu athi unta.
Bands change karana widiya kiyanna puluwan da?මෙහෙම එකකුත් තියෙනවා බන්.. LTE frequency bands වල ස්පීඩ් එකකට එකක් වෙනස්. ඩොන්ගල්වල බ්රෑන්ඩ් ලොක් කරන්න එහෙම බෑනේද
බ්රෑන්ඩ් වලට ස්පීඩ් ටෙස්ට් කලාම ආපු ස්පීඩ් එක..
![]()
මට නම් එදා ඉදල වැඩිම ස්පීඩ් එක ආවේ බ්රෑන්ඩ් 3 ට.. අද ස්පීඩ් එක වැඩි වෙලා තිබ්බෙත් බ්රෑන්ඩ් 3 තමයි
උඹත් කාගෙන් හරි රවුටර් එකක් ඉල්ලගෙන ටෙස්ට් කරලා බලපන් නිකමට.වෙනසක් වෙන්නත් පුලුවන්
seedr traffic yan natte mkada danwda? v2r