Hutch 3G ගැන පොඩි අවුලක් පොඩ්ඩක් වරෙන්කෝ!

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මන් මෙච්චර අත කැඩෙනකන් type කරේ කොහොම හරි මට මේ ගැටළුවට උබලගෙන් හ‍රි විසදුමක් හොයා ගන්න ඕන නිසා ..:yes::yes:
    පුළුවන් උදවුවක් දියන් හොදේ ....:):):)

    අනිත් උන් පොඩ්ඩක් Bump එකක් වත් දල පලයල්ලා උදවුවක් විදියට ...:)[/B][/SIZE]



    පව් බන්z මුගෙ අතත් කැඩිල උදවුවක් කර පල්ලා:baffled::baffled:
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    5881920-error-sign-showing-computer-or-internet-concept.jpg


    මචන් එළකිරි කොල්ලනේ මට පොඩි help එකෙක් ඕන වෙලා තියනවා ...:rolleyes::rolleyes:

    මම Internet පාවිච්චි කරන්නේ hutch සිම් එකක් .. speed හොදයි ...
    මට ඉන්ටෙර්නෙට් use කරන හැම වෙලාවකම වගේ මෙන්න මේ ERROR Message එක එනවා ....
    Error: Requested content 'www.elakiri.lk/' cannot be resolved.

    උදා : Error: Requested content ' xxxxx ' cannot be resolved. මම මෙතන xxxxx කියන දල තියෙන තැන අපි යන්න උත්සහ කරන web site එක තමා ඔතන වැටෙන්නේ ...:yes::yes:

    අපි දවසට වෙබ් site 100 කට යනවා නම් .. 45 වතාවක් විතර සමහර වෙලාවට මේ ERROR Message එක එනවා ., හැබැයි වෙබ් page එක දෙතුන් වතාවක් ආයෙම Re -fresh කරහම හරියනවා ...:confused::confused:

    Share%20Internet%20Error.jpg


    උබල දන්නවද මේ වගේ ERROR Message එකක් එන්න හේතුව ?:confused:
    දන්නා එකෙක් ඉන්නවනම් කියන්න ...
    hutch පාවිච්චි කරන කොල්ලන්ගෙන් මම අහන්නේ , අනේ මචෝ ,,,, උබලටත් මේ ERROR Message එක එනවද ?:confused: කියහල්ල කෝ .. :oo:
    එනවා නම් උබල ඉන්න Area එකත් මෙතන දල පලයල්ලා .. :yes:

    Customer Care කතා කරහම උන්ටත් මේක තේරෙන්නේ නෑ බන් ... :angry:
    Customer Care කතා කරහම එකෙක් දවසක් මට කිවා dongle එක ගලවල අපහු ගහල බලන්න Sir කියල ...:P
    මන් ඌට හොදටම බැනලයි Call එක cut කරේ ....:angry:

    duties-customer-service-supervisor_-1.1-800x800.jpg


    දැන් මේ පිලිබදව කියන්න මම මේ මාසෙට විතරක් hutch Customer Care එකට 24 වතාවක් call කරලා තියනවා ...:shocked:

    දැන් මට හුච් එකෙන් කියන්නේ මොකක් ද දන්නවද ?:nerd:

    මේ ERROR Message එක තියන තව Customer ල ඉන්නවා නම් හොයල වාර්තාවක් විදියට දෙන්නලු company එකට කරන උදවුවක් විදියට ...
    මට මචන් උන්ට උදවු කර කර ඉන්න ඕන නෑ .. මට ඕන මගේ ප්‍රශ්නය විසදා ගන්න ...

    මන් මෙච්චර අත කැඩෙනකන් type කරේ කොහොම හරි මට මේ ගැටළුවට උබලගෙන් හ‍රි විසදුමක් හොයා ගන්න ඕන නිසා ..:yes::yes:
    පුළුවන් උදවුවක් දියන් හොදේ ....:):):)

    අනිත් උන් පොඩ්ඩක් Bump එකක් වත් දල පලයල්ලා උදවුවක් විදියට ...:)


    error-negocios-por-internet.jpg
    HODATAMA AWUL WEDAKMA NE
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රෑ 12න් පස්සෙ නම් අන්තිමයි මුංගෙ ස්පීඩ් එක.
    වේස්ට් ඔෆ් මනී.
    ඩයලොග් වලට ආයෙත් මාරු වෙන්න ඕනෙ.
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    පැටියා;13136571 said:
    රෑ 12න් පස්සෙ නම් අන්තිමයි මුංගෙ ස්පීඩ් එක.
    වේස්ට් ඔෆ් මනී.
    ඩයලොග් වලට ආයෙත් මාරු වෙන්න ඕනෙ.
    ඔව් බන් කැ$ම චාටර් :angry::angry: