HUTCH 3G(ලොකු සයිස්)

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
hutch couple package ROXX thats the onlyyyy thing I see gud in Hutch

for internet etsalat student package Roxx thats the cheapest for today !
ඔව්...මටත් හොදක් කියල පෙන්න තියෙන්නේ couple package විතරයි..
 

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
hoda tread ekak.........mun lokuwata kiyanne ape thamailu speed ma...ane oya ganan walata lankawe aya nam use karanne na....

thankz machan...කියල වැඩක නැ...අනිත් උන්ටත් වැඩිය ගණන උස්සනකොට ඉතින් කොහොද අනාගතයක්....
 

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
hutch couple package ROXX thats the onlyyyy thing I see gud in Hutch

for internet etsalat student package Roxx thats the cheapest for today !

හැබැයි මචන් දැන් couple packge වලත් පොඩි call time limit කරන කොස්සක් තියෙනවා.
මගේ යාලුවෙක් නිතරම කතා කරන්නේ එකම සිම් ඒකෙන නිසා ඊයේ hutch ඒකෙන msg එකක් ඇවිත් තිබුනා, "your call time usage exceeded.you have left only 200 minutes..Rs.0.50 cents අයවෙනවා අමතර විනාඩි සදහා"කියලා..
මම උන්ට කතා කරාම කිව්වා ,sim දෙකටම 200 දාල නැති නිසා කියල..
එතකොට මම ඇහුව,එහෙනම් සිම් දෙකටම සල්ලි දාලත්, ඒ package active කරල එක සිම් එකකින් වැඩිපුර කතා කලත්, එහෙම usage exceed වෙනවද කියල? ....එතකොට මෙන්න කියාපි.."ඔව් සර්" කියල....
එතකොට උන් කරන්නේ කොහෙන් කොහොම හරි limit කරලා අපෙන් ගානක් කඩාගන්න හදන එකනේ?:frown:
අනේ ඉතින් උදේ පාන්දරම මට උට හොදවයින් බනින්න උනා.."ගන්නකොට නම් කියන්නේ "UNLIMITED" කියලා...එත්,අපෙන් කපාගන්නකොට නම් බබාලා වගේ.....
:growl: