Hutch 3G මාෆියාව

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Code:
    :angry::angry:ගොඩක් එවුන් Hutch Internet ලාබයි කිව්ව හින්දා මාත් ගියා Hutch SIM එකක් ගන්න
    කිව්ව විදිහටනම් ලාබයි තමා . මේ තියෙන්නේ Packages ටික :angry::angry:
    2v14swg.jpg

    SIM එක අරගෙන Data Package Activate කරන්න බැලින්නම් යකො මුන්ගෙ ගනං
    50MB = 25/RS
    100MB = 40/Rs
    200MB = 70/RS
    300MB = 90/RS

    ගත්තා Customer Care එකට කොල් එකක් උන් කියාපි 300MB = 51/RS Package එකක් නැ කියලා යකෝ මුංගෙ අම්මලට හැම නියං කාලේටම වතුර ලැබෙන්න මෙහෙමත් මිනිස්සු අන්දනවද.? එ මදිවට ලබ්බේ Page එකක් වත් ලොඩ් වෙන්නේ නැ DNS Error මගුලක් එනවා :angry::angry: 7.2mbps අඩුම ගානේ 3.5mbps වත් නැ Drop වෙනවා ඉවරයක් නැ.:angry::angry: Hutch Internet ගන්න ඉන්න එවුන් ඉන්නවනම් නිකන් සල්ලි නාස්ති කරගන්න එපා.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    කවුද කිව්වෙ Hutch 3G launch කලාට පස්සෙ ලාබයි කියලා?

    නිකම් එකා එකා කිව්ව පලියට නෙවි. පොඩ්ඩක් උන්ගෙ වෙබ් සයිට් එකට ගිහින් බලන්න තිබුනනෙ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කවුද කිව්වෙ Hutch 3G launch කලාට පස්සෙ ලාබයි කියලා?

    නිකම් එකා එකා කිව්ව පලියට නෙවි. පොඩ්ඩක් උන්ගෙ වෙබ් සයිට් එකට ගිහින් බලන්න තිබුනනෙ.
    එහෙව් එකක් දන්නෙ නැ බං . මුංගේ rates දාලා තියෙන්නේ එහෙමනේ.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    එහෙව් එකක් දන්නෙ නැ බං . මුංගේ rates දාලා තියෙන්නේ එහෙමනේ.

    ඔය පෑකෙජ් ටික උන් 3G officially launch කරන්න කලින් තිබුන ඒවා. උන්ගේ testing වලට 3G දීලා තිබුන කාලේ කට්ටිය ඔය පරන එවායින් හා unofficially දිපු 1GB = Rs 150 (මට මතක හැටියට) හිතේ හැටියට net ගියා. හැබැයි 3G officially launch කරපු දවසේ ඉදන් ඔය පැකෙජ් ටික cancel වෙල දැන් තියන අලුත් පැකෙජ් ටික දාලා තියෙන්නේ. එදා ඉදන් එකෙක් වත් ඔක use කරන්නේ නෑ. මොකද අනිත් හැම නෙට්වර්ක් එකටම වඩා ගනන් නේ.

    උබට ඔය පරන පැකෙජ් ටික පෙන්නලා සිම් එක වික්කෙ පාරවල් වල කුඩ තියාගෙන ඉන්න එකෙක් ද? :P
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔය පෑකෙජ් ටික උන් 3G officially launch කරන්න කලින් තිබුන ඒවා. උන්ගේ testing වලට 3G දීලා තිබුන කාලේ කට්ටිය ඔය පරන එවායින් හා unofficially දිපු 1GB = Rs 150 (මට මතක හැටියට) හිතේ හැටියට net ගියා. හැබැයි 3G officially launch කරපු දවසේ ඉදන් ඔය පැකෙජ් ටික cancel වෙල දැන් තියන අලුත් පැකෙජ් ටික දාලා තියෙන්නේ. එදා ඉදන් එකෙක් වත් ඔක use කරන්නේ නෑ. මොකද අනිත් හැම නෙට්වර්ක් එකටම වඩා ගනන් නේ.

    උබට ඔය පරන පැකෙජ් ටික පෙන්නලා සිම් එක වික්කෙ පාරවල් වල කුඩ තියාගෙන ඉන්න එකෙක් ද? :P
    ඔව් බන්. ඔය පැකේජස් ටික හින්දා තමා ගත්තෙත්.
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    594
    132
    43
    Colombo
    මටත් ඔය ටිකම වුනා. ගත්තු මෝඩ කමට දැන් තියන් ඉන්නවා...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,666
    113
    උබලත් හදන්නෙ හිඟන්නගෙ පාත්තරේට කෙලින්නම නෙ :P