Hutch 3G මාෆියාව

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මුන්ගෙ ගෝස්ට් කියල මඟුලක් තියෙන්නෙ. ඒකෙන් බාද්දි ෆයිල් එකක මැද හරියෙදි හරි ඉවරවෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි හරි ඩිස්කනෙක්ට් වෙනව. මට අන්තිමට වහම උනා.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මම හුච් 2G පාවිච්චි කරන්නෙ රු49 යට 1 gb , එලකිරි එන්න.... facebook messenger වගෙ මැසෙන්ජ්ර් ඇප් වලට මරු පොඩි පොඩි ඇන්ඩ්‍රොයිඩ් ඔන් ලයින් ප්ලේ කොරන්න හොදා...... ඩවුන් ලෝඩ් වලට kbb 50......
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම හුච් 2G පාවිච්චි කරන්නෙ රු49 යට 1 gb , එලකිරි එන්න.... facebook messenger වගෙ මැසෙන්ජ්ර් ඇප් වලට මරු පොඩි පොඩි ඇන්ඩ්‍රොයිඩ් ඔන් ලයින් ප්ලේ කොරන්න හොදා...... ඩවුන් ලෝඩ් වලට kbb 50......

    පලයං බං යන්න :lol: :lol:
    මං 2G එකෙන් ටීවී සීරියස් හිටං බානව :baffled: :baffled:
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    hutch wala thamai internet gasthu aduma... uba *131# gahala thiyena okkoma packages tika balahan... speed eke aul thiyenawa thamai.. eth anith hal paruwanta wediya adui.. airtel kiyala huttak awa eth kisima aduwak ne.. a madiwata naduth danna enawa un.. hutch eke man deepu code ekaga ganin.. day and night package eka thawath adui.. night time eka re 12 idan ude 9 wenakan thiyenawa.. wena ekek wath ude 9 wenakan denne na.. rs649 ta 12 gb denwa huct.. but 9dm to 11.59pm - 5 gb 12am to 8.59 am 7 gb denawa.. wena eka huttek wath ehema deela ne ban.. huch labai

    http://www.hutch.lk/day-and-night-internet/

    gihin balahn oya site ekata
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන් අර dialog එකේ රුපියල් හයසිය ගානට unlimited දෙන්නේ එක තාම තියෙනවද? (අර speed limit වෙන්නේ)
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    hutch 2g package eke dan denne 1gb eth kandy abans eka laga thiyena eken ahuwahama kiyanne 2gb denwa kiyala. un danneth na adu karala kiyala.
    hutch eke thiyena package kalen kaleta wenwas wewnawa.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මම හුච් 2G පාවිච්චි කරන්නෙ රු49 යට 1 gb , එලකිරි එන්න.... facebook messenger වගෙ මැසෙන්ජ්ර් ඇප් වලට මරු පොඩි පොඩි ඇන්ඩ්‍රොයිඩ් ඔන් ලයින් ප්ලේ කොරන්න හොදා...... ඩවුන් ලෝඩ් වලට kbb 50......

    same theory:):):):)
    එළකිරි එන්න,බුකි ගත වෙන්න ,මැසෙන්ජර් ,වට්සැප් ,mp3 සින්දු ඩවුන් කරන්න වගේ ඒවා වලට 2G පැකේජ් එක
    ලොකු ලොකු ඩවුන්ලෝඩ් වලට ඩයලොග් පනහේ එක :):):)

    පලයං බං යන්න :lol: :lol:
    මං 2G එකෙන් ටීවී සීරියස් හිටං බානව :baffled: :baffled:

    මාත් කලින් 2 GB දුන්න කාලේ ටොරන්ට් බෑවේම ඕකෙන්(මොකද 3Gවලත් ටොරන්ට් ස්පීඩ් ආවේ 10 kbps :( )උන් 1 Gb වලට අඩු කරාට පස්සේ නැවැත්තුව ඒ වැඩේ :baffled:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මම හුච් 2G පාවිච්චි කරන්නෙ රු49 යට 1 gb , එලකිරි එන්න.... facebook messenger වගෙ මැසෙන්ජ්ර් ඇප් වලට මරු පොඩි පොඩි ඇන්ඩ්‍රොයිඩ් ඔන් ලයින් ප්ලේ කොරන්න හොදා...... ඩවුන් ලෝඩ් වලට kbb 50......
    2g speed kohomada machan browsing walata slow nadda?