Hutch 600 ඉවරද සිංහලු

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    *109# කෝඩ් එක ගැහුවම පැකේජ් එක පෙන්නනවා දෙසැම්බර් 31 වෙනකන් extend කරලලු active වෙන්නේ නෑ..
    :(

    App එකේ පෙන්නනවද? පෙන්නනවා නම් විතරයි ගන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    App එකේ පෙන්නනවද? පෙන්නනවා නම් විතරයි ගන්න පුලුවන්
    මම ඕක 5 සරයක් විතර active කරා මේ code එකෙන්
    app එකෙන් බල්ලන්ම්


    අඩේ ඇප එකෙන් active උනා :shocked:
    31 පස්සේ නැති වෙයි නෙහ් බන්.:(
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔය code එක ගහල බලහන්කො එහෙම තමයි තියෙන්නේ නම්
    කොහෙද එහෙම කියල තියෙන්නෙ? :(:(:(

    *109#

    Hutch speed කොහොමද බං?
    loku speed එකක් නම් නා බන් 10 mbps වගේ එනවා ඇති
    මගේ වැඩ ටිකට ඇති
    ------ Post added on Nov 15, 2022 at 9:02 PM
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මේ 100GB Anytime ද?

    wT5IHSQ.jpg