Hutch 600 ඉවරද සිංහලු

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,249
    24,396
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    aluth sim eka gaththa mula idalama e option eka thibbada nathnam masayak dekak gihinda option eka awe?
    mula idanma thibba.

    මේ 100GB Anytime ද?

    wT5IHSQ.jpg
    yes
    ------ Post added on Nov 15, 2022 at 10:00 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,396
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේක දෙසැම්බර් 31 න් අයින් කරයිද මචන්? :-(
    අයින් කරන එකක් නැති වෙයි. මෙච්චර කල් දුන්නෙත් මාසෙන් අයින් වෙනව වගේනෙ.
    එහෙම උනොත් ආයෙ cliq තමා. ඒකෙත් 550 ට ද කොහෙද unlimited එකක් තියෙ. 60gb fup.
     
    • Like
    Reactions: Any.key and SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    අයින් කරන එකක් නැති වෙයි. මෙච්චර කල් දුන්නෙත් මාසෙන් අයින් වෙනව වගේනෙ.
    එහෙම උනොත් ආයෙ cliq තමා. ඒකෙත් 550 ට ද කොහෙද unlimited එකක් තියෙ. 60gb fup.

    ඔව්. මේක පට්ට වාසියි. 🤝
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අපිටත් හච් කුළුණක් දියවු

    2G විතරයි තියෙන්නේ
     
    • Sad
    Reactions: Any.key