හච් වලට සිග්නල් ටෙස්ට් කලා...4-5mbps වගේ එනවා..බැලුවේ යූටියුබ් පැකේජ් එක දාගන්න කියලා..
පාවිච්චි කරන අයගෙන් අදහස් දැන ගන්න කැමතියි
1.පැකේජ් එකේ මිල
2ඩයලොග්වල වගේ 4G සිම් 4G පෝන් ඕනේද
3.ඇක්ටිවේට් කරන විදිය
4.ඩේටා කැපෙන සීන් එහෙම තියෙනවද?
5.ඩේටා 0, බැලන්ස් 0 වුනාම යූටියුබ් යන්න බැරි සීන් එකක් තියෙනවද?
වෙන අවුල් මොනවා හරි තියෙනවා නම් ..දැනුවත් කලාට කමක් නෑ.