Hutch eke interview giya

flower123

Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    කණගාටුයි ඔයාට වෙච්ච දෙයට, මටත් ඔය වගේ අද්දැකීම් ගොඩාක් තියනව. ඔහොම රස්තියාදු වෙච්ච වාර ගාන මටවත් මතක නැති තරම් , ඒත් යාළුවා ඔය දේ ජීවිතේ එකතරා අවස්තාවක් විතරයි කියල හිත හදාගන්න. වෙන අය ජොබ් හොයල දෙනකන් ඉන්නත් එපා. ඔයාට හරි යන රස්සාවක් හම්බෙනකන් හරි ඔයාගෙම දෙයක් මහන්සියෙන් පටන් ගන්න, මගේ අදහස නම් ඒකයි .

    ජයවේවා !!!
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මම් අර හච් එකේ පැයක් බලන් හිටිය වෙලේ කියවපු බිස්නස් සගරා වල තිබුනේ ලොකු ලොකු සල්ලි කාරයොන්ගේ දැන්වීම් මගේ වයාපාරයත් දවසක ඒ වගේ සගරාවක යන්න වැඩ කරනව කියලා.

    :yes:

    ඔය එක එකා යටතේ අට පහ රස්සාවල් කරනවට වඩා උඹේම ව්‍යාපාරයක් දියුණු කරන එක තමයි හොඳම දේ මචන්. කවදාවත් සැලෙන්න එපා. ඔය වගේ දේවල් ජීවිතේට ශක්තියක් කර ගනින්. කවදාහරි ජීවිතේ ජය ගත්තු දවසට ඔය වගේ සිදුවීම් කියන්න පුළුවන් උඹ පටන් ගත්තු හැටි මුලින්. :yes:

    All the best machan..!!!
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    uba koha indan da awe ? job ekata gana pull ekata ...HSBC oya wada kkaranawa...mama palu yana interview kara ekata bana


    pluwan nam wena ratakata playan
     

    rusiyanuwa

    Active member
  • හච් වගේ තැනක පැය ගණන් ඉන්ටර්විව් තියෙයි කියලා හිතන්න අමාරුයි. ඒ් වුනාට උන්ට යුතුකමක් තියෙනවා සීවී ඒක බලලා ඉන්ටර්විව් ගෙන්වන්න. සීවි යවන්නෙ සුදුසුකම් පරික්ෂා කරන්න මිසක් සීවී ඒවන හැමෝවම ඉන්ටවිව් කරනවානම් අැති වැඩක් නෑනෙ සීවී ඒකෙන්.

    අනික වෙන කෙනෙක්ව තෝර ගත්තනම් කිසි අවුලක් නැතිව ඒක කියන්න තිබුනා ඉන්ටවිව් ඒන්න කලින්. නැතිනම් ඉන්ටවිව් කල් ගියා අායෙ තියෙන දවස කියන්නම් කීවානම් ඉවරයි.
     
    machan uba elevator ekak use karanne danne nathuwa komada bun IT field eke wada karanne????

    දැන් එතකොට Lift එකේ ගිහිල්ලා ලොකු ලයින් දාපු මිස් ට IT Post එක දුන්නා නම් හරි නේද බන්
    එයා දන්නවා නේ Lift එකේ යන්න

    මූට වෙලා තියෙන්නේ කලින් කවදාවත් ගියපු නැති එක
    දවසක් දෙකක් ගියාම හරි
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    ganan ganne epa ban..math interviwe 20kata wage giya..awagen 15kata wage anne kiwwa..habai..dura palath wala iddi un dene padiya madi ban jiwath wenne..ammalata salakannewath kohomada..thama ithin jobak na matath..epa wela inne ban matath..rajaye job kipayakatath damma..awatath mata wada adu result tiyana un select wela tibba ban..karumayak ban meka nam..epa wela dan jivithe,,,dan man baluwe open akewath cores akak karanne kiyala..

    Mchan ube life eka wagemai maget
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    Machan Reject wenne Goda yannama thama.. Ubata oya Joba set una nam oya Ideas tika oluwata ene nee loweth... Honda deyak lebenna wenna ethi thiyenne,, Good Luck.
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ස්ථාවරයක් එනකන් ඉතින් ඔය කට්ට තමා බන්
    LOLC එකේ interview ගිහින් salaryත් ඔක්කොම කතා කරලා , medical උත් අරන් අන්තිමට call කලේ නෑ .Medical එක full checkup බන් (ලේ ගත්ත,පපුවේ x -ray ගත්ත,බර කිරුවා etc. ) හිතපන් මම කොච්චර දුකකින් ඉන්න ඕනෙද කියල :(
    Normally interview ගිහින් medical ගන්නවා කියන්නේ මම දන්නා තරමින් 95% වඩා ජොබ් එක sure. අම්මල පුදුම සතුටකින් හිටියේ රටේ නම ගිය company එකක මගේ පුතා වැඩ කරන්න යන්නේ කියල ඒ වගේම තමයි මමත් . Hayleys එකේ එකම job එකට interviews 4ට ගියා ,ඒත් නෑ. දැන් UK IT co. එකකට වැඩ කරනවා degree එක කරන ගමන්. හැමදේම වෙන්නේ හොඳටයි කියල මේ රස්සාව කරගෙන ඉන්නවා. Job වලට apply කරන එක මොනදේ ආවත් නවත්තන්න එපා.
    ඔබට ජය !​