Hutch internet h+ customer care call Answer karanne naa

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    6:30 ඉඳන් හරි ගියා, දැන් okay
    Unge 3g sim ain karanna wage yanne bn.. mage tiyenne 2007 wage buy karapu sim ekak.

    Mata call karala kiwa sim 4g kara ganna 3g sim ainwenna yanawa kiyala. Karanne kawada idalada kiyalath kiwa mata dan mataka naa.

    Hawasa 5 ta witara eka parak wada karanne natiwama giya.... onna 5.30 ta wage connect una...

    Dan ai wada na winadi 20 witara wenawa.

    Hetama sim eka 4g kara ganna ona😑😑
    Arcade එකකට ගියා නම් එවෙලෙම කරගන්න පුළුවන් වෙයි මචන්, උන්ගේ site එකෙනුත් 4g upgrade sim එකක් ගෙන්නගන්න පුළුවන්.
     
    • Like
    Reactions: allrights

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    6.54 හරි ගියා.මම 6 ඉදන් කෝල් ගන්නවා මුන් උස්සන්නේ නෑ.පැය 1/2 වඩා කෝල් වල.සිම් දෙකකින් ගත්තා .
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    6:30 ඉඳන් හරි ගියා, දැන් okay

    Arcade එකකට ගියා නම් එවෙලෙම කරගන්න පුළුවන් වෙයි මචන්, උන්ගේ site එකෙනුත් 4g upgrade sim එකක් ගෙන්නගන්න පුළුවන්.
    ආකේඩ් නැනේ ලග පාතක... මම හෙව්වා.... ලගම එක තියෙන්නේ බම්බලපිටියේ නේ... බත්තරමුල්ල අවට ඉන්න එකෙක් ට ලගම එකක් දන්නවා ද? ඩයලොග් නම් තියෙනවා atm මැෂින් වගේ හැම තැනම බන්... මුන් නැනේ...
     
    • Like
    Reactions: SLKolla2020

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ආකේඩ් නැනේ ලග පාතක... මම හෙව්වා.... ලගම එක තියෙන්නේ බම්බලපිටියේ නේ... බත්තරමුල්ල අවට ඉන්න එකෙක් ට ලගම එකක් දන්නවා ද? ඩයලොග් නම් තියෙනවා atm මැෂින් වගේ හැම තැනම බන්... මුන් නැනේ...
    උන්ගේ සයිට් එකෙන් මම නම් ඇප්ලයි කලේ.සිම් එක ගෙදරටම එව්වා .එතකම් පරණ එක පාවිච්චි කරන්න පුලුවන්
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    වයසක අම්මලාගේ චුටි ෆෝන් ඔක්කොම දැන් විසිකරන්න වෙන්නේ
     
    • Wow
    Reactions: SLKolla2020

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    වයසක අම්මලාගේ චුටි ෆෝන් ඔක්කොම දැන් විසිකරන්න වෙන්නේ
    ඒ මොකෝ 2G අයින් කරනවා කියලද
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ආකේඩ් නැනේ ලග පාතක... මම හෙව්වා.... ලගම එක තියෙන්නේ බම්බලපිටියේ නේ... බත්තරමුල්ල අවට ඉන්න එකෙක් ට ලගම එකක් දන්නවා ද? ඩයලොග් නම් තියෙනවා atm මැෂින් වගේ හැම තැනම බන්... මුන් නැනේ...
    මහරගම තියනවා තව මතක විදිහට අතුරුගිරියේ තියනවා, නැත්නම් පල්ලෙහා link එකෙන් online order කරන්න පුළුවන් free. දවස් 3න් වගේ එනවා

    https://hutch.lk/sim-replacement/
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    උන්ගේ සයිට් එකෙන් මම නම් ඇප්ලයි කලේ.සිම් එක ගෙදරටම එව්වා .එතකම් පරණ එක පාවිච්චි කරන්න පුලුවන්
    (y)(y)
    මහරගම තියනවා තව මතක විදිහට අතුරුගිරියේ තියනවා, නැත්නම් පල්ලෙහා link එකෙන් online order කරන්න පුළුවන් free. දවස් 3න් වගේ එනවා

    https://hutch.lk/sim-replacement/
    (y)(y)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ape hutch SIM 3k thiyenawa phone 3ka. Dan ekakata 4G wada. anith 2kata thama na. Restart karalath baluwa keepa wathawak. :baffled: :unsure:
    5-5.30 විතර මිනිත්තු 5-10 වගේ ඉන්ටර්නෙට් නැතුව ගියා..මන් හිතුවේ රවුටර් එකේ අවුලක් කියලා..ගලවලා පෝන් එකටත් දැම්මා..හිටිගමන් වැඩ ආයේත් නැතුව ම යනවා..6න් පස්සේ නැත්තට නැති වුනා..6 ඉදන් කෝල් ගත්තා 7ට කිට්ටු වෙනකම්.. උස්සන්නේ නෑ මගුලේ සින්දුවක් යනවා විතරයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    Aye 4g giya.
    ආයේ නම් යන්න එපා..මේකේ ඉන්න සල්ලිකාරයන්ට වගේ අපිට බැකප් කනෙක්ෂන් නෑ..

    Wada na hutta mMa phone ekath reset kala meka dakke dan 😡😡😡😡
    මම වින්ඩෝස් නෙට්වර්ක් රීසෙට් කලා යකෝ..5.30 විතර :rofl:
    ------ Post added on Mar 14, 2024 at 7:34 PM