hutch online reload

audace

Active member
  • Feb 20, 2017
    224
    89
    28
    මචන් online.hutch.lk එකෙන් රීලෝඩ් එකක් දාගන්න බෑ.එ් සයිට් එක ලෝඩ් වෙන්නෙ නෑ.පස්සෙ වෙන සිම් එකක් දාල ගියාම සයිට් එක වැඩ.මොකද බං එහෙම වෙන්නේ?network settings වල අවුලකුත් නෑ.වෙන සිම් එකක් දැම්මම සයිට් එක ලෝඩ් වෙනවා.එ්ත් hutch එකෙන් සයිට් එක ලෝඩ් වෙන්නෑ කොහොමවත්.
     

    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    2.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මට නම් අව්ලක් නෑ ඩෙක්ස්ටොප් එකෙන් ගියත් , ෆෝන් එකෙන් ගියත්.
    ෆයර්ෆොක්ස් වලින් ට්‍රයි කරලා බලපන්.