Hutch roaming ගැටලුවක් - China ඉන්නෙ කව්ද

DevLover

Well-known member
  • Jun 26, 2023
    196
    281
    63
    පොඩි අවුලක්. අයියා china ගියා. Hutch roaming activate කරගෙන තමා ගියෙ. එහෙ ගිහින් network එකකට connect වෙන්නෙ නෑලු. Hutch එකට කතා කලාම කිව්වා Unicom කියලා එකකට connect වෙන්න ඕනි කියලා. App එකේ 10GB available කියලත් පෙන්න්නවලු
     
    • Like
    Reactions: Doc Holliday

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    පොඩි අවුලක්. අයියා china ගියා. Hutch roaming activate කරගෙන තමා ගියෙ. එහෙ ගිහින් network එකකට connect වෙන්නෙ නෑලු. Hutch එකට කතා කලාම කිව්වා Unicom කියලා එකකට connect වෙන්න ඕනි කියලා. App එකේ 10GB available කියලත් පෙන්න්නවලු
    Hutch wage use karanna epa, Dialog gnna
     
    • Like
    Reactions: Doc Holliday