යාලුවනේ, ඔයාලගෙන් මට ලොකු උදව්වක් ඕනේ ,
මම මාස 2න් italy යනවා. ඉතින් මට දැනගන්න ඕනේ iataly වලට hutch roming තියෙනව ද කියල ?
මොකද දන් මම use කරන්නේ hutch couple සිම් එකක්. ඉතින් කෙල්ලත් කියනවා hutch num එකම තියාගන්න කියලා ඔයාල දන්නවා නම් මට help එකක් දීල යන්නකෝ