Hutch Siganl

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    කරන්ට් එක කපන වෙලාවට Hutch Signal එකක් නෑ අඩුම තරමේ 2G වත් නෑ

    කරන්ට් එක සමහර වෙලාවට ගිහින් එනවා ඒ වෙලාවට Siganl ගිහින් එනවා. Dongle එකක් Use කරන්නේ Antena port දෙකක් තියෙනවා. මේකේ 4G ඇන්ටෙනා එකක් දැම්මොත් ටවර් එක off වෙන වෙලාවට වෙන ටවර් එකකින් හරි Siganl එයිද ?

    Mobitel එකත් ඔය වගේමයි එපා වෙනවා.

    Dialog විතරයි පැය 24 ම හොදට වැඩ කරන්නේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    හච් වල කවරේජ් අඩුයි බන්.

    සෙල් ටවර් හොයන ඇප් එකක් දාලා හච් ටවර් ලග පාත කීයක් විතර තියෙනව්ද කියලා බලපන් මුලින්ම
     
    • Like
    Reactions: Amathi Putha

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,804
    5,990
    113
    ඇන්ටෙනා දැම්මට වැඩක් නැහැ බං Tower එකට කරන්ට නැත්නම් Tower එකේ Power Backup ජෙනියක් නැත්නං Signal නැතිවෙනවා
     
    • Like
    Reactions: Amathi Putha

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඩයලොග් මොබයිල් ඩේට වල ඔය සින් එක තියනවා. කරන්ට් ගියා කියල නැහැ දවල්ට 4G අව්ලක් නැතුව තියනවා. රෑට ලයිට් ගිහින් ටික වෙලාවකින් 4G ලොස්. මන් හිතන්නේ මුන්ගේ ටවර් වල සොල ගහල වගේ. එකනේ දවල්ට අව්ලක් නැත්තේ.
     
    • Like
    Reactions: Kavindu1221

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    දැන් අපිට මොකක්ද හුට්ටෝ කරන්න කියන්නේ?
    සිග්නල් නැත්නම් සිග්නල් තියෙන පැත්තකට පල.
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඩයලොග් මොබයිල් ඩේට වල ඔය සින් එක තියනවා. කරන්ට් ගියා කියල නැහැ දවල්ට 4G අව්ලක් නැතුව තියනවා. රෑට ලයිට් ගිහින් ටික වෙලාවකින් 4G ලොස්. මන් හිතන්නේ මුන්ගේ ටවර් වල සොල ගහල වගේ. එකනේ දවල්ට අව්ලක් නැත්තේ.
    dialog towers wala solar gahanawalu dan..eth generators ayin karala na.