Internet Nomile dawas 7 pura! Oba kamathi lesa internet eke dawas 7 pura sarisaranna.
මෙහෙම මැසේජ් එකක් මට ආවා. උඹලටත් ආවද බන්. මොකක්ද බන් මේ සීන් එක.. දන්න එකෙක් කියහල්ලකෝ. ලෝබ කමට තියෙන පැකේජ් එකත් නැතිකරගෙන මේවගේ වැඩ වලට අහුවුන නිසා දාගන්න බයයි බන්. දන්න කෙනෙක් කියහල්ලාකෝ බන් මේ මොකක්ද කියලා...