තාත්ත වෙනුවෙන් මේවා කරලා වැඩක් නැහැ..
මේවද කරන්න ඕන වැඩ?
රගර් ගහපු එකෙක් මරලා, ටීවී චැනල් එකක් අරන්, රොකට් එකක් යවලා, දලදාව වටේ ගනිකාවෝ නටවලා රීස් පැද්ද නම් මීට වඩා කොච්චර නම්බුද?
රෙප් කපන්නේ ඔය දකුණු පැත්තේ තියෙන karma කියන එක ඔබලා..
කෙලින් කියන්න කොන්ද පණ තියෙන උන් quote ඔබලා කොටන්න පටන් ගන්න..

දැන් මෙයා හිතාගෙන ඇති ගියපාර රණමග ඔස්සේ නන්දිකඩාල් පොතට වගේ මිනිස්සු පෝලිමට මේක ගන්න ඒවි කියලඩෙස්ක් එකක ඉඳගෙන සමරු අස්සන් එහෙම ගහද්දි කොහොමද
![]()
මාලිගාව වටෙ රෙස් පැදපු එක බොරු යකො..සිරිසේන ලක්ෂ 1200 වැය කර සුපිරි තට්ටු නිවාස දෙකක් චතුට ඇරන් දුන්නා කියන්නේ ඇත්තද බන්.
දහම් සිරිසේන ක්ලබ් කුඩු කෙරුවා කියන්නේ ඇත්තද බන්