උබලගේ එක්පිරියන් එකත් එක්ක පොඩ් උදව්වක් කරපන්කෝ මට කලින් තිබ්බේ 121 එකක් මට උපරිම 38 කට වගේ ගනන් පුලුවන් හොද වහනයක් කියපන්නකෝ මචෝ,
හටිබ්‍රිඩ්වලින් ගන්න පුලුවන් ප්‍රියස්/ ඇක්වා/ හොන්ඩා ෆිට් ඔය ගනට සෙට් වෙන අවුරුද්දක් ?
නත්නම නන් හයිබ්‍රිඩ් මොනවද තියෙන්නෙ මොනවද හොද වියොස් ටිකක් අලුත් මොඩල් එකක් / ඇක්සියෝ 2008 වගේ ප්‍රිමියෝ එ ගටන වගේ එකක්
උදව්වක් දියන් මචෝ
මගෙ motherta කාර් ඩ්‍රයිව් කරන්නේ බයෙන් උස වහන එ ගනට ගනන් නැහැ නෙද රෙව් 4 x ට්‍රෙල් වහන ප්‍රෙට්ටල් කරන්නේ නැහැ නෙද බ්‍රෝ
අනේ යාළුවනේ freak88 හයිබ්‍රීඩ් කාර් එකක් ගන්න උදව් කරන්න bump


