Hybrid car Help

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ela ela. oka mageth heenayak bn. thaththata car ekak aran dena eka. kawada hari eka karanna oni. jaya wewa. ewa dakinna labena ekath sathutui
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ ගොඩක් දේවල් ඇඟට ගන්නවා වැඩියි. පොඩ්ඩක් ස්ට්‍රොන්ග් වෙයන්කෝ.

    මම නම් ෆුල් ෆන් එකේ ඉන්නේ හෙක් උබනේ ඇගට අරන් බුකියෙ එවා මෙකේ අරන් සිනිබොල වචනයක් දැකලා දඩ කමෙන් එකක් දැම්මේ කුණු හබ්බයක් එක්ක , දැන් දවල් මචෝ පොඩි උන් ටික දොයි ඇහැරුනාම මට කිරියට ගොඩ වෙන්න වෙන්නේ නැහැ දන සෙල්ලම ක් ඉක්මන්ට දන්න හෙක් :shocked:
     

    L-Smoker

    Member
    Uba USA neda ban inne... USD 25000 ta hodama ekak ganna puluwan ne 2015 CAMRY ekak balapan
    :shocked:
    9.gif
    :shocked:
     

    L-Smoker

    Member
    thanks machoo wifetath car ekak gaththa nisa e dawas wala podi ekak gaththe 2006 Nissan Altima ekak thiyenne 3800$ wuna ,2001 Ford Taurus ekak thiyenawa 1800 $ passe gananwa machan dekama wikunala hoda ekak salli naha ban echchara bill gewana wa iwarayak naha hek
    තොපි ඔහෙන් අඩුවට අරන්
    මෙහෙ ගණන් දැක්කම ආතල් ඇති නෙ?

    :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ යාළුවනේ freak88 හයිබ්‍රීඩ් කාර් එකක් ගන්න උදව් කරන්න යාළුවනේ.. :(

    උඹ දවසට පැය හතර පහක්වත් බුකියෙ සැරිසරනව නේද..? :baffled:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අනේ යාළුවනේ freak88 හයිබ්‍රීඩ් කාර් එකක් ගන්න උදව් කරන්න යාළුවනේ.. :(

    උඹ දවසට පැය හතර පහක්වත් බුකියෙ සැරිසරනව නේද..? :baffled:

    නැහැ බන් මගේ එක ඩී ඇක්ටිවෙට් ගැනි ගේ බූකියෙන් නිකන් බලනවා ෆොන් එක සෙට් වුනොත්