මගේ Honda Hybrid car එකක් තියෙන්නේ. මම මෙච්චරකල් service කලේ stafford Motors වලින්.
මගේ මේ ප්‍රශ්න වලට කව්රුහරි පින්වතෙක් උපදෙසක් දෙන්න.
1. Hybrid cars service කරන්න වෙන හොද තැනක් මෙහෙ තියනවද ?
2. Company එකෙන් දැම්මේ Motul කියල Oil එකක්. ඒ Oil එකේ තියන විශේෂත්වය මොකක්ද ? Mobil වගේ Oil එකක් දැම්මට කමක් නැත්ද ?
3. Hybrid වාහන Service කරද්දී සැලකිල්ලට ගත යුතු දේවල් මොනවද?
මට හෙල්ප් එකක් දෙන්න මෙහෙ ඉන්න වාහන masters ල.