HYBRID !

Best Choice ???

  • Total voters
    171

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Menna Bannde!!!!!!!

    2012 Chevy Volt
    chevrolet_volt_front.jpg

    http://www.chevrolet.com/volt-electric-car/

    Yeah.. american Car ...

    wKFLr.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ටොයොටා එකේ පිට පෙනුම හොදයි
    ඒත් ක්‍රියාකාරීත්වය අතින් හොන්ඩ වර්ගය හොදයි මචන්
    හයිබ්‍රිඩ් ගන්නව නම් හොන්ඩ එකක් ගනින්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ටොයොටා එක ගත්ත ඒක 38ක් උනා(මාමණ්ඩි );)
    මමත් පොඩ්ඩක් පාවිච්චි කරල බැලුව අංග උපාංග හොදයි ඒත් අන්ති ප්‍රධාන ක්‍රියාකාරිත්වය අතින් ඇල්ලුවෙ නෑ මට

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    ටොයොටා එක ගත්ත ඒක 38ක් උනා(මාමණ්ඩි );)
    මමත් පොඩ්ඩක් පාවිච්චි කරල බැලුව අංග උපාංග හොදයි ඒත් අන්ති ප්‍රධාන ක්‍රියාකාරිත්වය අතින් ඇල්ලුවෙ නෑ මට

    insight eke nathi prius eke thiyena option monawada machan ????
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    insight eke nathi prius eke thiyena option monawada machan ????

    cruise control ena ewa thiyenawa..thawa auto parking ena ewa ehemath thiyenawa prius wala..bt technology athin insight eka udin thiyenawa..wadiyama yanneth insight eka thama..prius eke battery awulak aawoth car eka hollannawath ba kiyanawa..bt insight eke ehema awulak na engine eken duwanna puluwan kathawakuth kiyanawa...:):)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    insight eke nathi prius eke thiyena option monawada machan ????
    ඔබ මගෙන් විමසූ ගැටලුවට මෙතුමාගෙන් පිළිතුරක් ලැබී තිබෙනවා

    cruise control ena ewa thiyenawa..thawa auto parking ena ewa ehemath thiyenawa prius wala..bt technology athin insight eka udin thiyenawa..wadiyama yanneth insight eka thama..prius eke battery awulak aawoth car eka hollannawath ba kiyanawa..bt insight eke ehema awulak na engine eken duwanna puluwan kathawakuth kiyanawa...:):)

    එමෙන්ම මම ඊට තවත් කරුණක් එක් කරන්න කැමතී බැට්‍රිය ගැන
    එනම් ටොයොටා වල අලුත් සීරීස් එකේ මේ ගැටලුව නිරාකරණය කරලලු එන්නෙ ගන්න ගියපු එවුන් කිව්වෙ එහෙම කථාවක්.ඒත් මම නම් කියන්නෙ හොන්ඩ ගන්න කියලා.
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    mama car gena nam danne na.. but hoda shape ekata mama aasai.. eeka sexy and sport look ekak thiyenawa.. toyota eka nam labba bahapu ekak wage...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් හොන්ඩා insight හයිබ්‍රිඩ් එකේ මොකක් හරි අව්ලක් තියෙනවද? අම්බානක රෙජිස්ට කරපු කාර් මාස දෙක තුනෙන් විකුනන්න දාලා තියෙනවනේ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;12407085 said:
    මචන් හොන්ඩා insight හයිබ්‍රිඩ් එකේ මොකක් හරි අව්ලක් තියෙනවද? අම්බානක රෙජිස්ට කරපු කාර් මාස දෙක තුනෙන් විකුනන්න දාලා තියෙනවනේ?

    මාකට් වෙන නිසා අරන් විකුණනව ඇති
    ඒක තමයි හයිබ්‍රිඩ් වල හොද එක
    ටොයොටා එකට වඩා
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    atta tamai mage yaluwek gattu insight ekakuth petral 19 km / L tamai weda kale eya eka wikunal .....civic hybrid ekak gatta eke 17 km/L weda karanne ....but eka lassanai.....
    Toyota prius 2011 eka 25 km / L weda karanawa ...Honda ekata wada technology eka advanced ....meke dala tiyena comments anuwa godak aya insight ekata kamati ...but real facts tamai oya damme...............