Yeah.. american Car ...
ටොයොටා එකේ පිට පෙනුම හොදයි
ඒත් ක්‍රියාකාරීත්වය අතින් හොන්ඩ වර්ගය හොදයි මචන්
හයිබ්‍රිඩ් ගන්නව නම් හොන්ඩ එකක් ගනින්




ටොයොටා එක ගත්ත ඒක 38ක් උනා(මාමණ්ඩි )
මමත් පොඩ්ඩක් පාවිච්චි කරල බැලුව අංග උපාංග හොදයි ඒත් අන්ති ප්‍රධාන ක්‍රියාකාරිත්වය අතින් ඇල්ලුවෙ නෑ මට
insight eke nathi prius eke thiyena option monawada machan ????

insight eke nathi prius eke thiyena option monawada machan ????


insight eke nathi prius eke thiyena option monawada machan ????
cruise control ena ewa thiyenawa..thawa auto parking ena ewa ehemath thiyenawa prius wala..bt technology athin insight eka udin thiyenawa..wadiyama yanneth insight eka thama..prius eke battery awulak aawoth car eka hollannawath ba kiyanawa..bt insight eke ehema awulak na engine eken duwanna puluwan kathawakuth kiyanawa...![]()
![]()
![]()
බලන්න දෙකේ වෙනස
මගේ
ඒවගේම තමයි අභ්‍යන්තර ක්රියාකාරීත්වයේ වෙනසත්

mama car gena nam danne na.. but hoda shape ekata mama aasai.. eeka sexy and sport look ekak thiyenawa.. toyota eka nam labba bahapu ekak wage...
රත්තරං;12407085 said:මචන් හොන්ඩා insight හයිබ්‍රිඩ් එකේ මොකක් හරි අව්ලක් තියෙනවද? අම්බානක රෙජිස්ට කරපු කාර් මාස දෙක තුනෙන් විකුනන්න දාලා තියෙනවනේ?