Hymen restore - lankawe karanawada

ramanahasak

Member
Dec 9, 2014
23
1
0
Hymen restoer eka pita ratawal wala karanawalu. 3 hours wage podi operation ekak lu.

Lankawe meka karanawada. Karana hospital ekak dannawanam kiyanna. Doctro ge nama kiyanna puluwan nam chanel karala hamba wennan.
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,018
    113
    Moratuwa
    ඔකට සුලු සැත්කම් තියෙනවා. 15000ත් 60000ත් අතර. තාවකාලිකව සතියකට සැත්කම් තියෙනවා. ගොඩක් කෙල්ලො බදින්න සතියකට කලින් ඒක කරගන්නවා.

    ඔයාට ඔය නැතිවුනදේ හදාගන්න පුලුවන් වෙයි. ඒත් බදින්න නම් ඔයදේ කරන්නේ ටිකක් හිතලා බලන්න ඔකෙන් වෙන්නේ ඔයා තව කෙනෙක්ව රවට්ටලා ඔයාවත් රවට්ටා ගැනීමක්.

    දැන් කොල්ලො කන්යා පටලය එච්චර ගනන් ගන්නේ නෑ. ඔයා ඇත්ත කිව්වොත් තමයි හොද.. මොකද ඕක නිසා ප්‍රශ්නයක් වෙන්න පුලුවන්....

    සිදුවුන වරදට සමාව දෙන්න පුලුවන් හොද කොල්ලෙක්ව හොයාගන්න බලන්න. :(
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Ochchara mahansi wenna deyak na.
    Lights off karapan. Athulata danakota hayyen ka gahapan. Udeta fake blood binduwak, naththam agillen poddak aran ada udin dapan.

    Eeta passe jeewitha kalema hithe gindarin inna puluwan minihata boruwak kara kiyala.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,018
    113
    Moratuwa
    samawa denawada balanna kiyanna wenawane. samawa nodee mawa black mail karanna gaththoth loku prashnayak wei neda mata.

    එකපාරටම කියන්නේ කව්ද?
    ආශ්‍රය කරල ගැලපෙනවද කියල මුලින් බලන්න.
    තෙරුම් ගැනිම හොදනම් කියන්න.
    මන් හිතන්නේ නැ බ්ලැක්මෙල් කරයි කියලා :yes:
     

    ramanahasak

    Member
    Dec 9, 2014
    23
    1
    0
    එකපාරටම කියන්නේ කව්ද?
    ආශ්‍රය කරල ගැලපෙනවද කියල මුලින් බලන්න.
    තෙරුම් ගැනිම හොදනම් කියන්න.
    මන් හිතන්නේ නැ බ්ලැක්මෙල් කරයි කියලා :yes:

    hithanne ne thamai. mama eka parak ginipellen beta kewa. den kanamediriyatath bayai malli. eka hinda eka karanna be.