Try to earn some money bro... This is useless for you in your current condition if its true..
Ai ochchara duk widinne owa hoyanna![]()

ඕවා අපි දන්නවනම් මෙහෙම ඉඩම් බිස්නස්, තව තව බිස්නස් කර කර ඉන්නවද බන්.. කෙලින්ම හොද ඉන්ස්ටිටියුට් එක ලෙක්චර් පොස්ට් එකක ගිහින් 16-18 කෙල්ලෙකුට උකාගෙන ඉන්නවනේ.ආසාවට බං. මට අනිත් අය වගේ එකපාර තේරුම් ගන්ඩ අමාරුයි..
මේව ගැන හොයන එක දුකක් නෙමේ. එළකිරියෙන් ඇහුවම කවුරුවත් සද්දයක් නැති වුණාම ඒක දුකයි![]()
sinh(x) = ( ex - e-x )/2
cosh(x) = ( e x + e -x )/2
oka thama cosh,sinh wala artha dak weema.....එහෙම කිව්වට තේරෙන්නෙ නෑ බං... (ඔය නෙට් එකෙත් තියෙන්නෙ)
ඒකක වෘත්තය පයිතගරස් ප්‍රමේය වගේ කියල තේරෙනව. මේකට ගත්තෙ කොහොමද කියල තේරෙන්නෙ නෑ
උපුල්ඩිපින් වෙන ත්‍රෙඩ් වල ඉන්නව. මෙතන පොඩි කමෙන්ට් එකක් දාන්ඩ බැ![]()

oka thama cosh,sinh wala artha dak weema.....
onama z complex number ekakata ex {exp[x]} mehema artha dakkuwahama...
![]()
sin[x]= ( exp[ix] - exp[-ix ])/2
cos[x]= ( exp[ix] + exp[-ix ])/2;
i2 = −1..[i kiyanne -1ke wargamulaya....]
sinh(x) = ( exp[x] - exp[-x ])/2
cosh(x) = ( exp[x] + exp[-x] )/2
thrikonayen sin cos function wala artha dakwanta puluwan sulu kona walata witharai.....maha kona walata yaddi projection walata yanta wenawa...ithath passe complex number wala sin cos [sin[1+i]wage]walata artha dakwanta wenne uda thiyana exp[x] asurin....
artha dakweem generalise karanawa....
thrikonayen artha dakwana uththarema thama enne udin thiyena artha dakweemenet....

තෑන්ක්ස් මචං..![]()
maha kona walata yaddi projection walata yanta wenawa.
පොජෙක්ෂන් කිව්වෙ![]()