hyperbolic funtion

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,470
    1
    42,550
    113
    HyperbolicAnimation.gif

    ඕකෙන්
    gif.latex
    කියල ගන්නෙ කොහොමද :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,470
    1
    42,550
    113
    මහකෝණී ත්‍රිකෝණයකට ලම්භකයක් අදින්න

    එහෙම ලම්බකයක් ඇන්දම ඒක මහා කෝනයට නෙමේනෙ එන්නෙ. අනිත් පැත්තෙ සුළු කොණයනෙ :P
    කොහොමද මගෙ ගොං ප්‍රශ්න

    පස්තාරෙට දැම්මහමනං x අක්ෂය සෘණ වෙනව

    ඒත් මට තේරෙන්නෙ නෑ බං, ඔතන තියෙන මූලික දේ. සෘජුකෝණික තිකෝණයකට ගන්නව වගේ මට මෙතන හරියට පොයින්ට් එක හිතා ගන්ඩ බෑ. නිකං මතක තියාගන්නව y අක්ෂය බෙදීම 1 සයින්, x අක්ෂය බෙදීම 1 කොස් කියල...
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,520
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    එහෙම ලම්බකයක් ඇන්දම ඒක මහා කෝනයට නෙමේනෙ එන්නෙ. අනිත් පැත්තෙ සුළු කොණයනෙ :P
    කොහොමද මගෙ ගොං ප්‍රශ්න

    පස්තාරෙට දැම්මහමනං x අක්ෂය සෘණ වෙනව

    ඒත් මට තේරෙන්නෙ නෑ බං, ඔතන තියෙන මූලික දේ. සෘජුකෝණික තිකෝණයකට ගන්නව වගේ මට මෙතන හරියට පොයින්ට් එක හිතා ගන්ඩ බෑ. නිකං මතක තියාගන්නව y අක්ෂය බෙදීම 1 සයින්, x අක්ෂය බෙදීම 1 කොස් කියල...
    ithin ehema thama artha dakweema...eka awlak na kiyala api danne thrikonayen artha dakwana ewwatath hari yana hinda....oya artha dakweema oona konekata hari...thrikonayen dena sulu kona walath hari...ita eha giya[Generalised] artha dakweemak...uba ithin thrikoneyeth sin cos ganne mehema kiyala mathaka thiyagena neweida inne...:rolleyes::rolleyes:
     
    Last edited: