Hyundai EON...

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    1383040_1516259068631128_557795242054891063_n.jpg


    මේක හොදයි ද මචන්ලා ....
     
    Last edited:

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    Good: Great fuel economy, accessible price, modern style, full of features
    Bad: A little shake in the shifter, no mirrors in the shaders
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මගේ යාලුවට තියෙන්නේ EON එකක්. සාමාන්‍යයෙන් ඉකොනොමිකල් වහනයක්. කියන්න තරම් වරදක් නැහැ. හොදට තෙල් වැඩ.

    නමුත් සෙකන්ඩ් හෑන්ඩ් මර්කට්ටුව නම් ටිකක් චා වගේ. සදාකල් ඔබ මගේ වගේ සිද්දියක් තියෙන්නේ.

    එත් මේ ගානට වටිනවා මරුටි ඇල්ටෝ ජරාවල් ගන්නවට වඩා.
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    මගේ යාලුවට තියෙන්නේ EON එකක්. සාමාන්‍යයෙන් ඉකොනොමිකල් වහනයක්. කියන්න තරම් වරදක් නැහැ. හොදට තෙල් වැඩ.

    නමුත් සෙකන්ඩ් හෑන්ඩ් මර්කට්ටුව නම් ටිකක් චා වගේ. සදාකල් ඔබ මගේ වගේ සිද්දියක් තියෙන්නේ.

    එත් මේ ගානට වටිනවා මරුටි ඇල්ටෝ ජරාවල් ගන්නවට වඩා.

    මේකෙ අලුත් මිල දන්න කෙනෙක් ඉන්නවද?
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේකෙ අලුත් මිල දන්න කෙනෙක් ඉන්නවද?

    කෙලින්ම කොම්පැනියට කෝල් එකක් දාපන්. නැත්නම් මගේ සේල්ස් කරපු ඩයල් එකේ මොබයිල් නොම්බරේ දෙන්නම්.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    mage yaluwek gaththa
    patta wahane ban

    good for family vehicle :-)


    lease dammoth maaseta 40k wage wenawa neda ban me tike.?

    අතින් ලක්ෂ 3 වගේ දැම්මොත් 38 39 වගේ අවුරුදු 5 කට සෙට් වෙනවා. වහනේනම් හොඳයි බන් එත් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක තමා අවුල්. අනේ මන්ද සමහරවිට ඉස්සරහට මාර්කට් එක හොඳ වෙන්නත් පුළුවන්. කොහොම උනත් අපේ බජට් එකට ගැලපෙන වැදගත් විදිහට ගිගින් තැනකට බහින්න පුළුවන් වහනයක්.
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    මේකෙ ගියර් ලිවර් එක වයිබ්‍රේට් වෙනවලු නේද ? :growl:
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka
    India wala assemble karanne, Mulinma oka haduwe Indian market ekata. ae hinda Indian standards walata hadala thiyenne. 800cc engima. hondhata thel karanawa.

    19.50kata nam gana wedyi. aluth price eka dan adu wela aththe. Alto ekakata wada nam hondhai habay loku wenesakuth ne India wala assemble karana hinda.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    උබට ලක්ශ 19කට Hyundai EON එකක් ගන්න ඕනේනම් ඕක ගනින්

    උබට ලක්ශ 19ට කාර් එකක් ගන්න ඕන්නම් මේකක් ගනින්

    carina
    110
    bj5p
    fb15
    ek3
    cs1
    cs3



    vga_SSL21682.JPG