මාත් ගන්න හිතන් ඉන්නේ මචන් EON එකක්. 18.5 laks.
සෙකන්ඩ් හෑන්ඩ් මර්කට්ටුවක් නම් නැහැ. අනාත වෙන්න එපා.

ඒ වාහනේ අලුත් නිසා තාම second hand market එක හැදිලා නැතුව ඇති බන්. එහෙම වෙන්න බැරිද? උඹ කියන්නේ මොකක් ගන්න එක හොඳයි කියලද මේ වෙනුවට? budget එක 20laks මචන්.

eka eka ge preference, ideas wenas. second hand market dan mona wahanetath nethi tharam. hybrid hondha example ekak.oya widiyata aha aha hitiyoth kohomath ganna wenne ne.eka eka ge preference, ideas wenas.

stingray suzuki ekak ganin puluwannam...
![]()
මාත් ගන්න හිතන් ඉන්නේ මචන් EON එකක්. 18.5 laks.

Alto eke 24 kmpl ????

රත්තරං;18869732 said:ඇන්ජිම ස්ටාර්ට් කරලා ඒසී දාන් කඩුගන්නාව උඩ ඉදන් පහලන නිව්ටල් එකේ ආවොත් කිලෝ මීටර් 24ක් යද්දි පැට්‍රෝල් ලීටරයක් පිච්චිලා තියෙයි![]()