Hyundai EON...

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;18869732 said:
    ඇන්ජිම ස්ටාර්ට් කරලා ඒසී දාන් කඩුගන්නාව උඩ ඉදන් පහලන නිව්ටල් එකේ ආවොත් කිලෝ මීටර් 24ක් යද්දි පැට්‍රෝල් ලීටරයක් පිච්චිලා තියෙයි:lol:

    නෑ බන්, 24 කියන්නේ ප්‍රශස්ත තත්ව යටතේ.
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    රත්තරං;17865972 said:
    වචන අපරාදේ නිසා නොකිය උන්නේ :yes::yes:

    වචන අපරාදෙ කියලා උඹ හිතන්න එපා අයියේ. වාහනයක් ගැන ත්‍රෙඩ් එකක් ගියොත් අනිවාර්යෙන් උඹේ අදහසත් දාපන්. අපිට වටිනවා ඒක ගොඩක්. :yes::yes::yes:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    avatar313349_22.gif
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28

    වචන අපරාදෙ කියලා උඹ හිතන්න එපා අයියේ. වාහනයක් ගැන ත්‍රෙඩ් එකක් ගියොත් අනිවාර්යෙන් උඹේ අදහසත් දාපන්. අපිට වටිනවා ඒක ගොඩක්. :yes::yes::yes:

    මේ වචන ටිකට කාගේ හරි හිත රිදිලද කොහෙද :shocked:. පාන් කන්න තිබිච්චි රෙප් ටිකක් කාලා. අවුලක් නෑ මචන්, සොරි වෙන්න ඕනි හිත රිදුනනම්.
    Anyway thanks a lot. :D