රත්තරං;17865409 said:උබට ලක්ශ 19කට Hyundai EON එකක් ගන්න ඕනේනම් ඕක ගනින්
උබට ලක්ශ 19ට කාර් එකක් ගන්න ඕන්නම් මේකක් ගනින්
carina
110
bj5p
fb15
ek3
cs1
cs3
![]()





kiyanna hadane de theruna machan hinawen


රත්තරං;17865409 said:උබට ලක්ශ 19කට Hyundai EON එකක් ගන්න ඕනේනම් ඕක ගනින්
උබට ලක්ශ 19ට කාර් එකක් ගන්න ඕන්නම් මේකක් ගනින්
carina
110
bj5p
fb15
ek3
cs1
cs3
![]()


පට්ටම කතාව රත්තරං;17865968 said:රෝද හයි කරපු බෙලෙක් ටින් එකක්මද ඕනේ? එහෙනම් ඕක ගන්න
Peradua...AXIA eka hodi nee da? Oyta wada? ...march wala Lankawata Genwa....kiyala arnchi...
හයිඋන්ඩායි නියමයි බන් මරුටි ලබ්බ වල් වලට වඩා

Mama langadi EON ekak gaththa. Alto ekata vadanam godak hondai, alto ekata vada legspace thiyanawa, suspension alto ekata vada godak hondai, interior japan car ekak ganatama vage thiyanava, exterior gana ithin kiyanna ona nane. Thama 350KM duwala thiyenne. Fuel economy eka gananam kiyanna ba thama hariyatama. mata therena vidihatanam Colombo vala 13k vage karanava vage. Aluth price eka 18.5 laks kiyala kiva company eken.



Na ban, ae 2011 vage apu model eke, ae issue eka dan hadala thiyenne.මචං ඕකෙ ගියර් ලිවර් එක වයිබ්‍රේට් වෙනවද?
කම්ප්ලේන්ස් ගොඩක් තියෙනවලු![]()
Na ban, ae 2011 vage apu model eke, ae issue eka dan hadala thiyenne.
ඔන්න ඔතනින්ම දැනගන්න පුළුවන් උබේ වාහන දැනුම කොච්චරද කියල.





උඹවත් රත්තරං ට මාට්‍ටු උන්න නේද තනි පංගලමේ යනකොට... 












