I feel like my memory got fucked up :(

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    wara athulata ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    ඒ බන් උබලටත් මෙහෙමද?

    මට බන් අද කරපු දේවලුත් මතක නෑනේ බන්.

    උදා. අද ජිම් එකට ගියා කියල හිතපන් උදේ. රෑට මම අද ජිම් ගියාද කියල හිතල බැලුවොත් මතක නෑ. මතකයි ඒ උනාට ශුවර් නැති ගතියක් තියෙනව බන්. හිතට නිකන් සැකයි වගේ. ඒත් ගිහින් කරපුව හැම දෙයක්ම පියවරක් ගානේ මතකයි. ඒත් අද මම ඒක කරාද කියල සැකයි වගේ හිතට.

    මට බඩු අමතක වෙන අවසිහිය ගතිය එහෙම නෑ. ඒත් සමහර වෙලාවට ශුවර් නැති ගතියක් දැනෙනව බන්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    dejavu ද :rofl:
    නිදිමරනවද ගොඩක් short term memory loss එනව එහෙම උනාම..
    සමහර උන්ට පාරවල් මතක හිටින් නෑ.. සමහර උන්ට ෆිල්ම් වල නම් මතක හිටින නෑ.. ෆිල්ම් ඒක බලද්දී මතක් වෙනව.. සමහර උන්ට අද කියපු දේ හෙට මතක නෑ..
    සමහර උන්ට අලින්ට වගේ පොඩි කාලෙ රවල බලපු ඒක අවුරුදු හතළිහක් ගිහිනුත් මතකයි..
    එක එකාගෙ හැටි ඉතින්

    :rofl:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City
    dejavu ද :rofl:
    නිදිමරනවද ගොඩක් short term memory loss එනව එහෙම උනාම..
    සමහර උන්ට පාරවල් මතක හිටින් නෑ.. සමහර උන්ට ෆිල්ම් වල නම් මතක හිටින නෑ.. ෆිල්ම් ඒක බලද්දී මතක් වෙනව.. සමහර උන්ට අද කියපු දේ හෙට මතක නෑ..
    සමහර උන්ට අලින්ට වගේ පොඩි කාලෙ රවල බලපු ඒක අවුරුදු හතළිහක් ගිහිනුත් මතකයි..
    එක එකාගෙ හැටි ඉතින්

    :rofl:

    ade eka ninda adu unamada wenne :eek: matath thiyanawa :sorry:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle

    short term memory loss එනව එහෙම උනාම..
    සමහර උන්ට පාරවල් මතක හිටින් නෑ.. සමහර උන්ට ෆිල්ම් වල නම් මතක හිටින නෑ.. සමහර උන්ට අද කියපු දේ හෙට මතක නෑ..

    :rofl:

    All above = Me
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,241
    7,517
    113
    Kotahena
    මට තිබ්බ ඕක. ඉස්සර මාර විදිහට කියන්න ලැජ්ජ හිතෙන විදිහට.
    පස්සේ බෙහෙත් ගත්තා. නිදි මරපු එක තමයී case එක කියලා කිව්වේ. Sleeping tablets බීල ඒක හදා ගත්තා. දැන් හොඳයි.
     
    • Like
    Reactions: lexieus

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,403
    9,005
    113
    මටත් ඕක තියෙනවා බන්ස්
    දොර එහෙම ලොක් කරාට ආයේ මගදි හිතෙනවා ලොක් කලේ නෑදෝ කියලා
    තව ඔය වගේ සීන් අතරින් පතර තියෙනවා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ade eka ninda adu unamada wenne :eek: matath thiyanawa :sorry:

    ගොඩක් ම නිදි මරණ සීන් එකට තමයි බන් වෙන්නෙ..
    stress වැඩි උනාමත් වෙනව.. vitamin B1 & B12 අඩු උනාමත් වෙනව..
    නැත්තම් head injury එකක් තියෙන්න ඕන..
    ගොඩක් දැන් ඉන්න එවුන්ට තියෙන්නෙ නිදි මරණ සීන් ඒක බන්..
    කැ* නිදිමරිල්ලක් නෙ නිදි මරන්නෙ.. නිදි මාරුවට අවුලක් නෑ පැය අටක් වත් සුපිරියට නිදාගන්න ඕන..
    පැය හතරක් පහක් නිදාගෙන
    මදි..

    All above = Me

    මට පාරවල් මතක හිටින නෑ යකෝ..
    google maps නැත්තම් වහ කන්න වෙන්නෙ..


    2.gif
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,241
    7,517
    113
    Kotahena
    මටත් ඕක තියෙනවා බන්ස්
    දොර එහෙම ලොක් කරාට ආයේ මගදි හිතෙනවා ලොක් කලේ නෑදෝ කියලා
    තව ඔය වගේ සීන් අතරින් පතර තියෙනවා

    ඒවා සමහරක් අපේ පරිසරයේ අපිව confuse වෙන්නම පුරුදු කොරලා තියෙන ක්‍රමය.

    උදාහරණයක්..
    අපි lock කරලා ඉවර වෙලා අපේ මොලේ තහවුරු කරනවා ඒ වැඩේ හරි කියලා. පස්සේ ඒක අමතක කරනවා important නැති එකක්ඉ කියලා. ඉතින්ති න් අපි ෂුවර් පිට ඉන්දෙ ද්දී..ගෙදර මිනිස්සු ඇවිල්ලා අහනවා දොර close කරාද කියලා ආයේ මත්.

    ඉතින් ඔන්න එතකොට අපේ මොලේ කචල් යනවා.
    ගෙදර යක්කු ටික ඔය වැඩේ over and over කරණකොට අපිට පිස්සු වැටෙනවා. පස්සේ මොලේ confuse හැම වෙලේම ඕකට පුරුදු වෙනවා.

    Tramadol card එකක් පිටින්ඒ ක පාර ගහලා නිදා ගනින් :rofl:
     
    Last edited:

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    dorak janelayak wahuwahama dethun parak balanawada uba
    bima awiriddi ganata tile walata kakul tya tya yanna hadanawada :3
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    ඒවා සමහරක් අපේ පරිසරයේ අපිව confuse වෙන්නම පුරුදු කොරලා තියෙන ක්‍රමය.

    උදාහරණයක්..
    අපි lock කරලා ඉවර වෙලා අපේ මොලේ තහවුරු කරනවා ඒ වැඩේ හරි කියලා. පස්සේ ඒක අමතක කරනවා important නැති එකක්ඉ කියලා. ඉතින්ති න් අපි ෂුවර් පිට ඉන්දෙ ද්දී..ගෙදර මිනිස්සු ඇවිල්ලා අහනවා දොර close කරාද කියලා ආයේ මත්.

    ඉතින් ඔන්න එතකොට අපේ මොලේ කචල් යනවා.
    ගෙදර යක්කු ටික ඔය වැඩේ over and over කරණකොට අපිට පිස්සු වැටෙනවා. පස්සේ මොලේ confuse හැම වෙලේම ඕකට පුරුදු වෙනවා.

    na bng oka OCD walinma ena ekak neda
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මටත් මේ ලගකදී ඉදල ඕක වෙන්න ගත්තා.වෙලාවට නිදා ගන්න මචන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,603
    40,163
    113
    matath thiyenawa. ninda adu thehettu wela kanne nathuwa inna dawas walata thamai godak wenne.
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Piliwelak nethi unamath wenawa. Matath dora wahuwada, athee thibba dee koheda thibbe kiyala mataka naa samahara welawata.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,241
    7,517
    113
    Kotahena
    na bng oka OCD walinma ena ekak neda

    ඔව් බං හැබැයි OCD එන්න අරවා බලපානවා ඇති.

    පොඩි කාලේ ඉඳන්ම ඔලුව අප්සට් යන විඳියට වැඩ කරන්නේ ගෙදර අය. පොඩි කාලේ ඉඳන් එයාලගෙ මොලේන් මයි අපි වැඩ කරන්නේ. අපිට සළකන්නේ පොඩි උන්ට වගේ.
    හැම මගුල ම කියනවා. Light එක දාලා එළියට යනකොට off කරන්න කියලා කෑ ගහනවා.

    එතකොට බං අපේ මොලේ වර්ධනය වෙන්නේ නෑ ඒ කොටස.
    Light එක පත්තු වෙලා තියෙනව දැකල ඒක mistake එකක් විදියට තේරුම් අරගෙන එය නිවැරැදි විය යුතුයි කියලා මොලේ train වෙන්නේ නැහැ.
    මොකද ලොකු වෙනකන් පුරුදු වෙන්නේ ගෙදරින් හතරකට වගේ බැනුම් අහලා නිසා.
    ඕක හරි යන්න නම් ගෙදරින් පිට වෙලා තනියෙන් හෝ ඒ වගේ ජීවත් වෙන්න ඕන කාළයක්. තමන්ගේ අවුල් ටික ඉගෙනගෙන ගොඩ දාගන්න.
    නැත්තන් ගෙදර උන් අපිව හැමදාම confuse කරන එක කරන්නෙ.
    මට ඕක තේරුම් ගියේ මං ගෙදරින් ඈත් වෙලා ඉන්න ගත්ත දායි.
     

    Gipsy Danger

    Active member
  • Dec 23, 2013
    159
    26
    28
    මටත් ඕක තියෙනවා බන්ස්
    දොර එහෙම ලොක් කරාට ආයේ මගදි හිතෙනවා ලොක් කලේ නෑදෝ කියලා
    තව ඔය වගේ සීන් අතරින් පතර තියෙනවා


    මල මඟුලයි..! මටත් ඔය සීන් 1 ඔය විදියටම තියෙනවනේ. :confused::confused: