Hindeevi kothanaka ho....
himi karaya upan numbe namin
wadeevi kedinaka ho ....
e ena thura hitha hada gena indin
himi karaya upan numbe namin
wadeevi kedinaka ho ....
e ena thura hitha hada gena indin
Game of Thrones aluth episode eka leak wuna. eka wath balala hitha hadagana balana machan![]()

ow mcanලොල්.. ඔය ෆිල් එක ඔහොම තමයි බන්.. කාලෙට ඉඩ දීපන්.. උඹට ඔයිට වඩා හොඳ එකක් ලැබෙයි.. කවුද දන්නේ ඉස්සරහ ගැන..? සමහරක් විට ටික දවස්කින් ඕකී උඹේ පස්සෙන් එයි.. ඒත් ඉතින් එකට ජීවත් වෙන්න බැරි නම් බබ්බු ගහන්නද බන්??? උඹටම ඒක තේරුන එක හොඳයි... ඉවසපන්.. බිසී වෙයන්... මාසයක් විතර යද්දි හරි යයි.. මතකය අමතක කරන්න බෑ ඉතින්.. මගේ කෙල්ල දාලා ගිහින් දැන් අවුරුදු 3ක් වෙන්න එනවා.. තවම මූණුපොත ගිහින් බලනවා බන්.. ලොල්ස්.. එහෙම තමා ඉතින් ආදරේ.. නොලැබීම ලැබීම ජීවිතේ පොදු ධර්මථාවය... ඒක තේරුම් ගත්තා නම් දුක අඩුයි..
N♥K_forever;20175902 said:mewa karapan
mn recover une ehemai
hodata natawen sindu ahapan
ewa ahan natapan , kiyapan sinduwa
saddeta ahapan
fb eke meh pages wala tyna funny videos balalan
Jerry prupdrank , George Janko , Pieques , Rudy Mancusao , Wuz good , page kennedy , King Batch , Jay Mendoza , lily pons ,amanda cerny , Gabriel conte
youtube eke vine thogayak ekatu krla winadi 20ganan hdpuwa ati
ekata mehema ganain
ex : jerry prupdrank vines with titles kyla
boka yanakan hina ybwa aye love matak wnnet na![]()
ewath naraka na neh ban
N♥K_forever;20176663 said:aru kiwwa wage uba strong bn
eh kale nam mta nehema thread ekk liyanna tya hitannwt ba
gamank ghn awama wenadata reverse ekata wahane nathara
eh dws wala ohe damma riveres ekak gahnnwt pluwn kmk na.
thama kella deepu thagi tika ehmma tynwa eh tyla thbba than wlama
owa wns krna thrn hithak na thamath bn
ledak 
hama huththama meke danna epa yako

ලොල්.. ඔය ෆිල් එක ඔහොම තමයි බන්.. කාලෙට ඉඩ දීපන්.. උඹට ඔයිට වඩා හොඳ එකක් ලැබෙයි.. කවුද දන්නේ ඉස්සරහ ගැන..? සමහරක් විට ටික දවස්කින් ඕකී උඹේ පස්සෙන් එයි.. ඒත් ඉතින් එකට ජීවත් වෙන්න බැරි නම් බබ්බු ගහන්නද බන්??? උඹටම ඒක තේරුන එක හොඳයි... ඉවසපන්.. බිසී වෙයන්... මාසයක් විතර යද්දි හරි යයි.. මතකය අමතක කරන්න බෑ ඉතින්.. මගේ කෙල්ල දාලා ගිහින් දැන් අවුරුදු 3ක් වෙන්න එනවා.. තවම මූණුපොත ගිහින් බලනවා බන්.. ලොල්ස්.. එහෙම තමා ඉතින් ආදරේ.. නොලැබීම ලැබීම ජීවිතේ පොදු ධර්මථාවය... ඒක තේරුම් ගත්තා නම් දුක අඩුයි..