I just became a Senior Member

uniguy

Member
May 30, 2011
308
29
0
Sri Lanka
මචන්ස්ලා, මන් මේ දැන් Senior Member උනා. :yes: :D :D පෝස්ට් 100 යි. රෙප් පවර් එකකුත් ලැබුනා. :yes: දැන් දෙන්නන් රෙප් ඇති වෙන්ඩ.

මන් එලකිරියට ගොඩක් අලුත්. ඇවිත් දවස් තුන හතරක් ඇති. ඉතින් මචන්ස්, මට දීපු සපොර්ට් වලට හුගක්ම ස්තූතියි. :yes:
:yes: :yes:

ඔයාල මට දිගටම උදවු කරයි කියල හිතනවා. :D :)
 
  • Like
Reactions: 001flyD and kinkon

uniguy

Member
May 30, 2011
308
29
0
Sri Lanka
බොහෝම ස්තූතියි හැමෝටම. ඔයාලගෙ comment එකක් කියන්නෙ මට හුගක්ම වටින දෙයක්. වචනයෙන් කියා ගන්ඩ බැරි තරම් සන්තෝසයි මට. :D :D :D