I miss U EX

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    නෙබු අයිය ඔයා :shocked:
    ඔව් බං...
    අවු:6ක පතන්දර බූට් එකක් ගිල්ලා එහෙම්පිටින්ම....:(
    ඒක ගිලින්න නොවිදිනා දුක් වින්දා... :sorry:
    දැන් මම හීන මවපු විදියෙම කෙනෙක් ලැබීගෙන එනවා...:love:
    පතාගෙන අපු එකක් ඔතාගන්න හදන්නේ
    :rofl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔව් බං...
    අවු:6ක පතන්දර බූට් එකක් ගිල්ලා එහෙම්පිටින්ම....:(
    ඒක ගිලින්න නොවිදිනා දුක් වින්දා... :sorry:
    දැන් මම හීන මවපු විදියෙම කෙනෙක් ලැබීගෙන එනවා...:love:
    පතාගෙන අපු එකක් ඔතාගන්න හදන්නේ
    :rofl:

    everything happens for good...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔව් බං...
    අවු:6ක පතන්දර බූට් එකක් ගිල්ලා එහෙම්පිටින්ම....:(
    ඒක ගිලින්න නොවිදිනා දුක් වින්දා... :sorry:
    දැන් මම හීන මවපු විදියෙම කෙනෙක් ලැබීගෙන එනවා...:love:
    පතාගෙන අපු එකක් ඔතාගන්න හදන්නේ
    :rofl:
    6 Years???? pissu pee kudu... :baffled::baffled::baffled:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔව් බං...
    අවු:6ක පතන්දර බූට් එකක් ගිල්ලා එහෙම්පිටින්ම....:(
    ඒක ගිලින්න නොවිදිනා දුක් වින්දා... :sorry:
    දැන් මම හීන මවපු විදියෙම කෙනෙක් ලැබීගෙන එනවා...:love:
    පතාගෙන අපු එකක් ඔතාගන්න හදන්නේ
    :rofl:
    බූට දිරවන්න බැරුවද කොහෙද තමා නෙබු අයියගේ බන්ඩිය ලොකු :P
    ඔතාගෙන පුන්චි පවුල රත්තරන් කියලා ලමයි 10ක් 12ක් හදලම පස්ස බලන්න හොදේ :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :lol:Ane ammee epa ban.. me wela thiyena hariya madei.....:rofl: meh ko ban Vichii ya???? :P
    නෑ බන් උබයි කිලුට්ටියි සෙට් වෙනව වගේ :P
    අපි වැඩේ කරලා දාමු ;)

    විචී අතුරුදන්
    මන් හිතන්නෙ සුදු වෑන් එකකින් උස්සල :(
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    everything happens for good...
    100% True Machan
    6 Years???? pissu pee kudu... :baffled::baffled::baffled:
    ඔව් බං...
    2007 ඉදලා...
    සුළු සුළු නොගැලපීම් තිබුනා එත් ඒවා හදාගෙන යන්නයි මට ඕන උනේ...
    එයා අතින් බරපතල වැරදි දෙකක් සහ සුළු එක වරදක් උනා ඒත් බාර ගත්තා...
    ඒත් තවත් බැරි හින්දා නැවැත්තුවා...
    මම වැරැද්දකට කරේ කලා තුරකින් ටිකක් අනුමත වෙච්ච එකයි...
    ඒ නැවතිලා ටික කලක් යනකොට මගෙ යාළුවෙක් කිව්වා උඹට ගැලපෙන කෙල්ලෙක් ඉන්නවා කියලා උගෙ වයිෆ්ගෙ යාළුවෙක්...
    කථා බහ කරලා බැලුවා, වටෙන් පිටින් පුළුවන් හැම විදියෙන්ම හැම දෙයක්ම හොයලා බැලුවා අයෙ කබලෙන් ලිපට වැටෙන්න බය නිසා...
    දකින්න අහන්න සහ කථා කරපු දේවල් එක්ක 99.99% විතරම මම පොඩි කාලෙ ඉදලම හීන මවපු ජාතියෙ කෙල්ලෙක්...
    දැනට සාකච්චා මට්ටමෙන් යනවා...
    දැන් හිත ගොඩක් සතුටින් තියෙනවා බං...

    මගේ ස්ටෝරිය කිව්වෙ උඹටත් තේරුම් ගන්න...
    ආත්ම ගාණක් පාතාගෙන ආපු එකෙක් ඇති උඹට...
    ඒක ලැබෙනකල් උඹේ ජීවිතේ දියුණුව ගැන හිතලා වැඩ කරපං...
    උඹ අවංක නං උඹට කවදාවත් වරදින්නේ නෑ....

    බූට් එක ගිලින දවස්වල පහල පික් එක මට නෙට් එකේ තිබිලා හම්බ උනේ... ඒ වගේම ඒක 100%ක්ම ඇත්ත උනා... :yes:

    1385335_10151784415228577_535865203_n.jpg
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    බූට දිරවන්න බැරුවද කොහෙද තමා නෙබු අයියගේ බන්ඩිය ලොකු :P
    ඔතාගෙන පුන්චි පවුල රත්තරන් කියලා ලමයි 10ක් 12ක් හදලම පස්ස බලන්න හොදේ :P
    අනිවා ඩෙෆා... :cool: