I miss U EX

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
100% True Machan

ඔව් බං...
2007 ඉදලා...
සුළු සුළු නොගැලපීම් තිබුනා එත් ඒවා හදාගෙන යන්නයි මට ඕන උනේ...
එයා අතින් බරපතල වැරදි දෙකක් සහ සුළු එක වරදක් උනා ඒත් බාර ගත්තා...
ඒත් තවත් බැරි හින්දා නැවැත්තුවා...
මම වැරැද්දකට කරේ කලා තුරකින් ටිකක් අනුමත වෙච්ච එකයි...
ඒ නැවතිලා ටික කලක් යනකොට මගෙ යාළුවෙක් කිව්වා උඹට ගැලපෙන කෙල්ලෙක් ඉන්නවා කියලා උගෙ වයිෆ්ගෙ යාළුවෙක්...
කථා බහ කරලා බැලුවා, වටෙන් පිටින් පුළුවන් හැම විදියෙන්ම හැම දෙයක්ම හොයලා බැලුවා අයෙ කබලෙන් ලිපට වැටෙන්න බය නිසා...
දකින්න අහන්න සහ කථා කරපු දේවල් එක්ක 99.99% විතරම මම පොඩි කාලෙ ඉදලම හීන මවපු ජාතියෙ කෙල්ලෙක්...
දැනට සාකච්චා මට්ටමෙන් යනවා...
දැන් හිත ගොඩක් සතුටින් තියෙනවා බං...

මගේ ස්ටෝරිය කිව්වෙ උඹටත් තේරුම් ගන්න...
ආත්ම ගාණක් පාතාගෙන ආපු එකෙක් ඇති උඹට...
ඒක ලැබෙනකල් උඹේ ජීවිතේ දියුණුව ගැන හිතලා වැඩ කරපං...
උඹ අවංක නං උඹට කවදාවත් වරදින්නේ නෑ....

බූට් එක ගිලින දවස්වල පහල පික් එක මට නෙට් එකේ තිබිලා හම්බ උනේ... ඒ වගේම ඒක 100%ක්ම ඇත්ත උනා... :yes:

1385335_10151784415228577_535865203_n.jpg

Life eka mchn katta kawanawa....ewata duk wewi control karanna giyama life eken tawa katu denawa....let the life flow free ubata wuna dewal accept karala life eke ohe geniyapan duk widawanne nethuwa etakota tamata ona widiyata pathagena apu widiyata tamanta hariyana widiyata okoma labenawa...hadissi wenna giyama leben nethi deyak gena duk wenna giyama mukuth hambenne ne....Life eke kisma dekata kalabala wenne nethuwa hiatapn passe hituwath wada hoda ewa hambenawa...
 
  • Like
Reactions: Nebuchadnezzer

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H

    Life eka mchn katta kawanawa....ewata duk wewi control karanna giyama life eken tawa katu denawa....let the life flow free ubata wuna dewal accept karala life eke ohe geniyapan duk widawanne nethuwa etakota tamata ona widiyata pathagena apu widiyata tamanta hariyana widiyata okoma labenawa...hadissi wenna giyama leben nethi deyak gena duk wenna giyama mukuth hambenne ne....Life eke kisma dekata kalabala wenne nethuwa hiatapn passe hituwath wada hoda ewa hambenawa...
    ඇත්ත මචං...
    ඒත් අපිට කියන්න ලේසි උනාට මේ වෙලාවෙ කට්ට කන එකාට මේ කිසිම දෙයක් ඔලුවට යන්නෑ බං....
    අපි උනත් ඒ දවස් වල එහෙමනෙ... දැන් තේරුනාට
    :rofl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබට ඩැන් තියෙන්නෙ ලොකුම අවුල ඔය කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු උන එක .මොනව උනත් සම්බන්දෙ නතර කරල තිබ්බට යටි හිත කියනවා අවුලක් නෑ ආපහු එයාව හම්බවෙයි කියලා ඒත් වෙන කොල්ලෙක් එක්ක එයා යලු උනා කියන්නෙ උබේ යටි හිතේ තිබ්බ බලාපොරොත්තුව නැති උනා කියන එක නේ ..එක නිසා වෙන්න ඇති හිත හදාගන්න අමාරු ..ඒත් මොනව කරන්නද බන් ජීවිතෙන් යන්න කට්ටිය ඉන්නවා නම් ඒ කට්ටිය අනිවාර්යෙන් යනවා .බලෙන් අල්ලලා නවත්තන බෑ නෙ ,,ඒ හේතුව හින්දා මුලු ජිවිතේම එක තැන නතර කරගන්න එපා ..ඔය නැති උනේ උබෙ මුලු ජීවිතේම නෙම්යි නෙ ඒක එක චරිතයක් විතරයි ..
     
    • Like
    Reactions: C h o p p e

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ උබට කිලුට්ටිට කැමතිද
    මන් වැඩේ සෙට් කරල දෙන්නම්

    මොන්ගල් කේස් එකක්. හොස්ස ලඟින් මැස්සා ගිය ගමන් ගිනි පිටවෙනවා :baffled::rofl:
    ඊට පස්සෙ චොප්පෙ අයිය ත්‍රෙඩ් එකක් දායි අම්මටසිරි වෙන ලෙටර් එකක් ගහල අර වෙනුෂි වගේ. ත්‍රෙඩ් එක දාල ගිහින් එල්ලිලා මැරෙයි. :baffled: ඊට පස්සෙ කව්ද වගකියන්නෙ. ඊට පස්සෙ මාධ්‍ය වල යයි එළකිරි ඩොට් කොම් වෙබ් අඩවියේ ආදර වෘතාන්තය සියදිවි නසාගැනීමකින් අවසන්වේ කියල. :dull:ඕක යන්නෙ එළකිරි.කොම් තරුණයකු මරයි කියල :shocked: මල මගුලයි වෙන්නෙ අන්තිමට. පිස්සු කෙලින්න එපා. :rofl:
     
    • Like
    Reactions: C h o p p e

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    යාළුවා;16259888 said:

    :lol::lol::lol::lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16259888 said:
    මොන්ගල් කේස් එකක්. හොස්ස ලඟින් මැස්සා ගිය ගමන් ගිනි පිටවෙනවා :baffled::rofl:
    ඊට පස්සෙ චොප්පෙ අයිය ත්‍රෙඩ් එකක් දායි අම්මටසිරි වෙන ලෙටර් එකක් ගහල අර වෙනුෂි වගේ. ත්‍රෙඩ් එක දාල ගිහින් එල්ලිලා මැරෙයි. :baffled: ඊට පස්සෙ කව්ද වගකියන්නෙ. ඊට පස්සෙ මාධ්‍ය වල යයි එළකිරි ඩොට් කොම් වෙබ් අඩවියේ ආදර වෘතාන්තය සියදිවි නසාගැනීමකින් අවසන්වේ කියල. :dull:ඕක යන්නෙ එළකිරි.කොම් තරුණයකු මරයි කියල :shocked: මල මගුලයි වෙන්නෙ අන්තිමට. පිස්සු කෙලින්න එපා. :rofl:
    ලොක්ක කැමති වේවි
    එතකොට එලකිරි නැති උනුත් ඇවිල්ල මේකෙ ට්‍රැෆික් වැඩි වෙනවනෙ
    කිලුට්ටිත් උඩින්ම කැමති වෙවි ටීවී එකේ මූන දාගන්න පුළුවන් වෙන හින්දා
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලොක්ක කැමති වේවි
    එතකොට එලකිරි නැති උනුත් ඇවිල්ල මේකෙ ට්‍රැෆික් වැඩි වෙනවනෙ
    කිලුට්ටිත් උඩින්ම කැමති වෙවි ටීවී එකේ මූන දාගන්න පුළුවන් වෙන හින්දා

    එතකොට චොප්පෙ කැමති වෙන්නෙ ඌට මැරෙන්න වෙන හින්දද :oo:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    umba nam hedena ekak newe.. ee kella den aluth ekath ekka somiye ethi. umba ithin gona wage mekata wela welahinni wage andapan. yakoo. pirimiyek wela.. igenagena.. job ekakwath karapan, umba thawa kellekta adare karanawada nedda kiyana eka umbe prashnayak.. meke inna katawath umbe jeewithe gena wagakeemak ne, ganneth ne, oonith ne. umba hedunoth umbata thiyey.. umbe love eka gena meke inna katawath heenen giya padayak tharam wath ganak ne... ane manda ban.. gahanna gahanna wandina ekath modaya.. wandinna wandinna gahana ekath modaya.. me mama umbata dunna last advice eka.
     
    • Like
    Reactions: C h o p p e

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :baffled::baffled: අපිටත් ඔහොම කාලයක් තිබුන බං ..... මමත් ඔහොම එකකින් අයින් උනා .... ඔය වගේම reason එකක්... පට්ට කෑල්ල හරි අහිංසක දැරිවි..... class ගියේ එකට... පන්තියේ (tution) වාඩිවෙලා හිටියේ ගෑවෙන දුරින්....අන්තිමට දෙන්නටම තේරුණා හරියන මගුලක් නමයි කියල.......අපි ඈත් උනා ....

    එයා වෙන එකෙක් එක්ක සෙට් උනා , උත් එක්ක රට හැරයනවා කිව්වම :baffled::baffled: මාවත් full අවුල් උනා ......
    අව්රුදුගනකට පස්සේ FB එකෙන් දැකල මට msg කලා ...

    අපි අද බොහෝදුර ගිහින් වෙනම සිහිනවල වෙනය එක්ක.....
    ඔහොමතමයි....
    කාලයට ඉඩ දෙන්න.....:(:(:oo::oo:
     
    Last edited:

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ලොක්ක කැමති වේවි
    එතකොට එලකිරි නැති උනුත් ඇවිල්ල මේකෙ ට්‍රැෆික් වැඩි වෙනවනෙ
    කිලුට්ටිත් උඩින්ම කැමති වෙවි ටීවී එකේ මූන දාගන්න පුළුවන් වෙන හින්දා

    ow ow mama kamathi wenawa..:lol: tv eke etkota mawa pennai ne.. :) mama adanawa etkota ane choppeeee kiyala.. :rofl::rofl:
     
    • Like
    Reactions: Mr.Truth