100% True Machan
ඔව් බං...
2007 ඉදලා...
සුළු සුළු නොගැලපීම් තිබුනා එත් ඒවා හදාගෙන යන්නයි මට ඕන උනේ...
එයා අතින් බරපතල වැරදි දෙකක් සහ සුළු එක වරදක් උනා ඒත් බාර ගත්තා...
ඒත් තවත් බැරි හින්දා නැවැත්තුවා...
මම වැරැද්දකට කරේ කලා තුරකින් ටිකක් අනුමත වෙච්ච එකයි...
ඒ නැවතිලා ටික කලක් යනකොට මගෙ යාළුවෙක් කිව්වා උඹට ගැලපෙන කෙල්ලෙක් ඉන්නවා කියලා උගෙ වයිෆ්ගෙ යාළුවෙක්...
කථා බහ කරලා බැලුවා, වටෙන් පිටින් පුළුවන් හැම විදියෙන්ම හැම දෙයක්ම හොයලා බැලුවා අයෙ කබලෙන් ලිපට වැටෙන්න බය නිසා...
දකින්න අහන්න සහ කථා කරපු දේවල් එක්ක 99.99% විතරම මම පොඩි කාලෙ ඉදලම හීන මවපු ජාතියෙ කෙල්ලෙක්...
දැනට සාකච්චා මට්ටමෙන් යනවා...
දැන් හිත ගොඩක් සතුටින් තියෙනවා බං...
මගේ ස්ටෝරිය කිව්වෙ උඹටත් තේරුම් ගන්න...
ආත්ම ගාණක් පාතාගෙන ආපු එකෙක් ඇති උඹට...
ඒක ලැබෙනකල් උඹේ ජීවිතේ දියුණුව ගැන හිතලා වැඩ කරපං...
උඹ අවංක නං උඹට කවදාවත් වරදින්නේ නෑ....
බූට් එක ගිලින දවස්වල පහල පික් එක මට නෙට් එකේ තිබිලා හම්බ උනේ... ඒ වගේම ඒක 100%ක්ම ඇත්ත උනා...
![]()
Life eka mchn katta kawanawa....ewata duk wewi control karanna giyama life eken tawa katu denawa....let the life flow free ubata wuna dewal accept karala life eke ohe geniyapan duk widawanne nethuwa etakota tamata ona widiyata pathagena apu widiyata tamanta hariyana widiyata okoma labenawa...hadissi wenna giyama leben nethi deyak gena duk wenna giyama mukuth hambenne ne....Life eke kisma dekata kalabala wenne nethuwa hiatapn passe hituwath wada hoda ewa hambenawa...




ඕක යන්නෙ එළකිරි.කොම් තරුණයකු මරයි කියල
මල මගුලයි වෙන්නෙ අන්තිමට. පිස්සු කෙලින්න එපා. 



මේ ඉන්න එක හොඳටම ඇති.
mama adanawa etkota ane choppeeee kiyala..