Nov 27, 2009
2,139
107
0
Ganu hinda adanne kondak nathi un.bump

yep. munta pissu rate kochchara kello innawada. kello kapati un ekapara kollo 2-3 run karanawa mun ahu wenawa. yako pirimiyek wage adaraya karapiyaw. api merena minissu. eka eka athmedi eka eka aya hamu wenawa. boruwata kello gena heena mawanne nethuwa meka kela wenna ida thiyenawa kiyana eka hithe thiyagena adaraya karapiyaw. meke thread walin bagekata wada boot seen. lajjai yako :angry::angry:
 

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!

    මුල් ටිකේ කොහොමත් ග්‍රීක් වගේ තමා බන් forum system එක.
    ටික දවසක් යනකොට හරියයි. :yes::yes
    යන එවුන්ට යන්න දීපන් බන්. බලෙන් ලග තියාගන්න එපා.:no::no:
    උබ විතරක් නෙමේ අපි හැමෝලම වගේ බූටක් කාල තියෙනවා. :frown:සැලෙන්න එපා.
    best is yet to come ;);)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සඳුන් සත්සර;17013397 said:
    [FONT=&quot]වෙනදට නම් මේ වෙලාවට බරටම මල් වැස්සට තෙමෙනවා[/FONT]
    [FONT=&quot]උපහාරේ ෆ්‍රී දාහ උපරිම දවස් තුනයි [/FONT]
    [FONT=&quot]ඒත් දැන් මං රිංග් කරන්නැහැ [/FONT]
    [FONT=&quot]දන්නවා line එක එන්ගේජ් කියලා[/FONT]

    [FONT=&quot]ලැප ඔන් කලොත් එක්කෝ fb chatting නැත්තං skyping[/FONT]
    [FONT=&quot]ඒ දවස්වල අපට මොන ෆෝරම් ද[/FONT]
    [FONT=&quot]දැක්කත් මෙහෙම දෙයක් [/FONT]
    [FONT=&quot]හිනා වෙනවා බඩ පැලෙනකන් [/FONT]
    [FONT=&quot]බූට් කාපු උන්ගේ කවි දැකලා[/FONT]

    [FONT=&quot]සිංදුවක් හොයන්න ගිහිං [/FONT]
    [FONT=&quot]ගූගල් දෙයියෝ අහම්බෙන් හොයල දුන්නු [/FONT]
    [FONT=&quot]එලකිරිය ඇත්තටම එළකිරි [/FONT]
    [FONT=&quot]මං නම් තාම අලුතෙක්[/FONT]
    [FONT=&quot]තාමත් මේක කැවුම් වගේ [/FONT]

    [FONT=&quot]හිතේ දුක වචනවලට පෙරලුවේ [/FONT]
    [FONT=&quot]අහන්න කෙනෙක්වත් නෑ කියලා දැනුන නිසා [/FONT]
    [FONT=&quot]කවදාවත් දැකලත් නැති අහලත් නැති අපේම උන් වැලක්ම [/FONT]
    [FONT=&quot]අවුරුදු ගානක යාලුකමකුත් අරං [/FONT]
    [FONT=&quot]මේන් යකෝ මාත් එක්ක [/FONT]

    [FONT=&quot]තාම නං දන්නැහැ ලොකු ලොකු වැඩ කෑලි [/FONT]
    [FONT=&quot]ඒත් කියන්න තියෙන්නේ එකම එක දෙයයි [/FONT]
    [FONT=&quot]උඹලට පිං [/FONT]

    [FONT=&quot]ඇත්තමයි, මං දැන් මේ කල්පනා කරන්නේ [/FONT]
    [FONT=&quot]“මෙම්බර්ෂිප් නැතිව සින්දුවක්වත් දෙන්නේ නැති කාලකන්ණි” කියලා [/FONT]
    [FONT=&quot]බැන බැන රෙජිස්ටර් උන වෙලාවේ
    [/FONT]
    [FONT=&quot]බාගන්න හිතාගෙන හිටපු සින්දුව මොකද්ද කියලා...[/FONT]
    :sorry::sorry::sorry:
    සෙට් වෙයන් පුතා.. දුක නැතිවෙයි දවස් දෙකෙන්..:yes: