[FONT="]මුළු ලෝකෙම අපිත් එක්ක හිටියත් [/FONT]
[FONT="]සමහර වෙලාවට දැනෙන දරාගන්න බැරි පාළුව[/FONT]
[FONT="]මුළු ජීවිතේම අන්ත අසරණ කරනවා [/FONT]
[FONT="]පපුව ඇතුලේ කොහෙන්දෝ කොනකින් පටන් ගන්න පුංචි වේදනාව [/FONT]
[FONT="]මහා ලොකු ගිනි කන්දක් වෙලා ඇස් අස්සෙන් එලියට දෝරෙගලනවා[/FONT]
[FONT="]අනාගතේ ගැන මවපු අහිංසක හීන සේරම දියවෙලා[/FONT]
[FONT="]කම්මුල් දෙක දිගේ හෙමීට පල්ලම් බහිනවා [/FONT]
[FONT="]ඇතුලට ගන්න හැම හුස්මක්ම [/FONT]
[FONT="]දිගම දිග සුසුමක් වෙලා එකපාරම එලියට එනවා [/FONT]
[FONT="]මට මං ගැන දුක නෑ[/FONT]
[FONT="]ඒත් ඔයා ..........[/FONT]
[FONT="]ඇත්තමයි, ආදරෙත් හරියට ත්‍රෙඩ් එකක් වගේ[/FONT]
[FONT="]පටන්ගත්තට පස්සේ නවත්තන්න බැරි [/FONT]