[FONT="]වෙනදට නම් මේ වෙලාවට බරටම මල් වැස්සට තෙමෙනවා[/FONT]
[FONT="]උපහාරේ ෆ්‍රී දාහ උපරිම දවස් තුනයි [/FONT]
[FONT="]ඒත් දැන් මං රිංග් කරන්නැහැ [/FONT]
[FONT="]දන්නවා line එක එන්ගේජ් කියලා[/FONT]
[FONT="]ලැප ඔන් කලොත් එක්කෝ fb chatting නැත්තං skyping[/FONT]
[FONT="]ඒ දවස්වල අපට මොන ෆෝරම් ද[/FONT]
[FONT="]දැක්කත් මෙහෙම දෙයක් [/FONT]
[FONT="]හිනා වෙනවා බඩ පැලෙනකන් [/FONT]
[FONT="]බූට් කාපු උන්ගේ කවි දැකලා[/FONT]
[FONT="]සිංදුවක් හොයන්න ගිහිං [/FONT]
[FONT="]ගූගල් දෙයියෝ අහම්බෙන් හොයල දුන්නු [/FONT]
[FONT="]එලකිරිය ඇත්තටම එළකිරි [/FONT]
[FONT="]මං නම් තාම අලුතෙක්[/FONT]
[FONT="]තාමත් මේක කැවුම් වගේ [/FONT]
[FONT="]හිතේ දුක වචනවලට පෙරලුවේ [/FONT]
[FONT="]අහන්න කෙනෙක්වත් නෑ කියලා දැනුන නිසා [/FONT]
[FONT="]කවදාවත් දැකලත් නැති අහලත් නැති අපේම උන් වැලක්ම [/FONT]
[FONT="]අවුරුදු ගානක යාලුකමකුත් අරං [/FONT]
[FONT="]මේන් යකෝ මාත් එක්ක [/FONT]
[FONT="]තාම නං දන්නැහැ ලොකු ලොකු වැඩ කෑලි [/FONT]
[FONT="]ඒත් කියන්න තියෙන්නේ එකම එක දෙයයි [/FONT]
[FONT="]උඹලට පිං [/FONT]
[FONT="]ඇත්තමයි, මං දැන් මේ කල්පනා කරන්නේ [/FONT]
[FONT="]“මෙම්බර්ෂිප් නැතිව සින්දුවක්වත් දෙන්නේ නැති කාලකන්ණි” කියලා [/FONT]
[FONT="]බැන බැන රෙජිස්ටර් උන වෙලාවේ
[/FONT]
[FONT="]බාගන්න හිතාගෙන හිටපු සින්දුව මොකද්ද කියලා...[/FONT]