මචන්ල යලුවෙක්ගෙ අයිෆොනෙ 3g එකක් තියෛ.එක ජේල්බ්‍රේක් කරලද කොහෙද.සිඩිය එහෙම තියෙනව.එකට 4.2.1 අප්ඩේටෙ එක ගහන හැටි කියපල්ලකො.ලොක් වෙනවද?ෆක්ට්‍රි අන්ලොක්ද කියල දන්නෙ නැ