අනෙ මචන්ලා..
මම එකෙන් බඩු වගයක් ගත්ත.... තාම අවෙ නෑ නෙ.....
මොකද්ද කරන්නෙ මන් මෙකට.ලන්කාවට එන්න කොචර කල් යනවද බන් 
මම එකෙන් බඩු වගයක් ගත්ත.... තාම අවෙ නෑ නෙ.....
මොකද්ද කරන්නෙ මන් මෙකට.ලන්කාවට එන්න කොචර කල් යනවද බන් 
මම එකෙන් බඩු වගයක් ගත්ත.... තාම අවෙ නෑ නෙ.....
මොකද්ද කරන්නෙ මන් මෙකට.ලන්කාවට එන්න කොචර කල් යනවද බන් 

මට ඔහොම සීන් එකක් උනා. මම ජිම් එකට දාන්න ග්ලවුස් දෙයක් ගත්තා එත් ආවේ නෑ. සෙලර් එක්ක කතා කරලා බැලුවම කිවුවා එහෙන් අවුලක් නෑ කියල. මම පොස්ට් ඔෆිස් එකේ බැලුවම ඇවිත් තිබුණා. එත් ඇයි දන්නේ නෑ උන් එක ගෙදරටම එවුවේ නැත්තේ 
CS එකට යන්න කලින් සෙලර් එක්ක කතා කරලා බලපන්. පොඩි බඩුවක් නම් පොස්ට් ඔෆිස් එක පැත්තේ ගිහින් බලපන්.මට ඔහොම සීන් එකක් උනා. මම ජිම් එකට දාන්න ග්ලවුස් දෙයක් ගත්තා එත් ආවේ නෑ. සෙලර් එක්ක කතා කරලා බැලුවම කිවුවා එහෙන් අවුලක් නෑ කියල. මම පොස්ට් ඔෆිස් එකේ බැලුවම ඇවිත් තිබුණා. එත් ඇයි දන්නේ නෑ උන් එක ගෙදරටම එවුවේ නැත්තේ
මේ දවස් ටිකේ නම්, මම ගෙන්නපු ඒවත් පරක්කු වෙලා ආවේ බං..... එයි එයි අද හෙටම.....![]()
සෙලර් ගෙ අවුලක් නම් බන් වෙන කෙනෙක්ගෙන් ගත්ත එව හරි එන්න එපයි......කො මන් ගත්ත මුකුත් අවෙ නෑ නෙ තාම......උන්ගෙන් ටව එකක් ගන්න පුලුවන්.....නෑත්නම් සල්ලි ගන්න පුලුවන්...... සල්ලි ගන්න බෑහෙලු.ලන්කවෙ පය්පල් වලට සල්ලි එවන් නෑහෙලු නෙ බන්......අයියො මට උනු දෙයක්

අනෙ මචන්ලා..මම එකෙන් බඩු වගයක් ගත්ත.... තාම අවෙ නෑ නෙ.....
මොකද්ද කරන්නෙ මන් මෙකට.ලන්කාවට එන්න කොචර කල් යනවද බන්
![]()
machan math portable wifi router eka order kara.. thaama awe nafree shipping hinda kal yanawa athi ban .. tikak iwasapan ei ..
![]()
ලංකාවේ පොස්ට් එකේ අවුලක් වගේ මට පේන්නේ මම ගෙන්නපු අයිටම් එකක් අවේ මාස දෙකකුත් පරක්කු වෙලා ඒකට සෙලර් සල්ලිත් රිටන් කලා ඊටත් පස්සෙ තමා අයිටම් එක අවේ
මචං ටිකක් පරක්කු වෙයි අන්තිමට මම ඕඩර් කරපු බඩු ටික එන්න මාසයයි දවස් 12ක් ගියා කලින් ඒවානම් දවස් 10 යන්න කලින් ආවා
ehema hariyatama kiyanna ba ban. free shipping ewa enna kal yanawa. direct ship karanne na. wena wena ratawal wala wate gihin enne. mage samahara ewa enna masekata wada gihin thiyenawa.
dan masayak witarane ban![]()