I still haven't received my item ( ebay )

darshanawap

Member
Oct 28, 2009
49
2
0
katharagama
අනෙ මචන්ලා.. :oo: මම එකෙන් බඩු වගයක් ගත්ත.... තාම අවෙ නෑ නෙ..... :growl: මොකද්ද කරන්නෙ මන් මෙකට.ලන්කාවට එන්න කොචර කල් යනවද බන් :no:
 
darshanawap

Member
Oct 28, 2009
49
2
0
katharagama
10384615_669440993093542_2421002244359738745_n.jpg
 
darshanawap

Member
Oct 28, 2009
49
2
0
katharagama
Estimated Delivery: Fri. May. 9 - Wed. Jun. 4 ..

උන් කියනව තව එකක් එවන්නම් ලු....නෑත්නම් සල්ලි දෙන්නම් ලු අයෙම....මොකද කරන්නෙ...... ඈයි මට එන්නෙ නෑත්තෙ බඩු..... ලිපිනයත් හරියටම හරි.......සාමාන්යෙන් චිනෙ ඉදන් ලන්කාවට බඩුවක් එන්න කොදර දවස් යනවද......
 
tharindutpk

Active member
  • Jan 20, 2013
    293
    22
    28
    CS එකට යන්න කලින් සෙලර් එක්ක කතා කරලා බලපන්. පොඩි බඩුවක් නම් පොස්ට් ඔෆිස් එක පැත්තේ ගිහින් බලපන්. :):) මට ඔහොම සීන් එකක් උනා. මම ජිම් එකට දාන්න ග්ලවුස් දෙයක් ගත්තා එත් ආවේ නෑ. සෙලර් එක්ක කතා කරලා බැලුවම කිවුවා එහෙන් අවුලක් නෑ කියල. මම පොස්ට් ඔෆිස් එකේ බැලුවම ඇවිත් තිබුණා. එත් ඇයි දන්නේ නෑ උන් එක ගෙදරටම එවුවේ නැත්තේ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ දවස් ටිකේ නම්, මම ගෙන්නපු ඒවත් පරක්කු වෙලා ආවේ බං..... එයි එයි අද හෙටම..... :yes:
     
    darshanawap

    Member
    Oct 28, 2009
    49
    2
    0
    katharagama
    CS එකට යන්න කලින් සෙලර් එක්ක කතා කරලා බලපන්. පොඩි බඩුවක් නම් පොස්ට් ඔෆිස් එක පැත්තේ ගිහින් බලපන්. :):) මට ඔහොම සීන් එකක් උනා. මම ජිම් එකට දාන්න ග්ලවුස් දෙයක් ගත්තා එත් ආවේ නෑ. සෙලර් එක්ක කතා කරලා බැලුවම කිවුවා එහෙන් අවුලක් නෑ කියල. මම පොස්ට් ඔෆිස් එකේ බැලුවම ඇවිත් තිබුණා. එත් ඇයි දන්නේ නෑ උන් එක ගෙදරටම එවුවේ නැත්තේ :(

    සෙලර් ගෙ අවුලක් නම් බන් වෙන කෙනෙක්ගෙන් ගත්ත එව හරි එන්න එපයි......කො මන් ගත්ත මුකුත් අවෙ නෑ නෙ තාම......උන්ගෙන් ටව එකක් ගන්න පුලුවන්.....නෑත්නම් සල්ලි ගන්න පුලුවන්...... සල්ලි ගන්න බෑහෙලු.ලන්කවෙ පය්පල් වලට සල්ලි එවන් නෑහෙලු නෙ බන්......අයියො මට උනු දෙයක්
     
    darshanawap

    Member
    Oct 28, 2009
    49
    2
    0
    katharagama
    මේ දවස් ටිකේ නම්, මම ගෙන්නපු ඒවත් පරක්කු වෙලා ආවේ බං..... එයි එයි අද හෙටම..... :yes:

    එ කිවුවෙ බන්..දවස් කියක් විතර ගියාද...උන් කියන්නෙ දවස් 20 න් එනව කියල නෙ.....
     
    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    සෙලර් ගෙ අවුලක් නම් බන් වෙන කෙනෙක්ගෙන් ගත්ත එව හරි එන්න එපයි......කො මන් ගත්ත මුකුත් අවෙ නෑ නෙ තාම......උන්ගෙන් ටව එකක් ගන්න පුලුවන්.....නෑත්නම් සල්ලි ගන්න පුලුවන්...... සල්ලි ගන්න බෑහෙලු.ලන්කවෙ පය්පල් වලට සල්ලි එවන් නෑහෙලු නෙ බන්......අයියො මට උනු දෙයක්

    එහෙනම් පුතා කෝකටත් ඉවසන එක හොඳයි. මොකද ඔය වගේ සමහර කාල වලට එනවා.. ගත්ත ඔක්කොම බඩු ආවේ නෑ කියන්නේ එක සෙලර් ගේ අවුලක් නෙවේ. ටික දවසක් ගියාම එයි :)
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ehema hariyatama kiyanna ba ban. free shipping ewa enna kal yanawa. direct ship karanne na. wena wena ratawal wala wate gihin enne. mage samahara ewa enna masekata wada gihin thiyenawa.
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අනෙ මචන්ලා.. :oo: මම එකෙන් බඩු වගයක් ගත්ත.... තාම අවෙ නෑ නෙ..... :growl: මොකද්ද කරන්නෙ මන් මෙකට.ලන්කාවට එන්න කොචර කල් යනවද බන් :no:

    මචං ටිකක් පරක්කු වෙයි අන්තිමට මම ඕඩර් කරපු බඩු ටික එන්න මාසයයි දවස් 12ක් ගියා කලින් ඒවානම් දවස් 10 යන්න කලින් ආවා
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ලංකාවේ පොස්ට් එකේ අවුලක් වගේ මට පේන්නේ මම ගෙන්නපු අයිටම් එකක් අවේ මාස දෙකකුත් පරක්කු වෙලා ඒකට සෙලර් සල්ලිත් රිටන් කලා ඊටත් පස්සෙ තමා අයිටම් එක අවේ
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    machan math portable wifi router eka order kara.. thaama awe na :baffled: free shipping hinda kal yanawa athi ban .. tikak iwasapan ei .. :yes:
     
    darshanawap

    Member
    Oct 28, 2009
    49
    2
    0
    katharagama
    ලංකාවේ පොස්ට් එකේ අවුලක් වගේ මට පේන්නේ මම ගෙන්නපු අයිටම් එකක් අවේ මාස දෙකකුත් පරක්කු වෙලා ඒකට සෙලර් සල්ලිත් රිටන් කලා ඊටත් පස්සෙ තමා අයිටම් එක අවේ

    ita passe marune ban.baduwat tiyanawa.sallit tiyanawa.mat genna gannada ehenam
     
    darshanawap

    Member
    Oct 28, 2009
    49
    2
    0
    katharagama
    මචං ටිකක් පරක්කු වෙයි අන්තිමට මම ඕඩර් කරපු බඩු ටික එන්න මාසයයි දවස් 12ක් ගියා කලින් ඒවානම් දවස් 10 යන්න කලින් ආවා

    ekane ban....sati 2 wage nam duka na.hmmm.